me monawada ban me wenna yanne

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    h.jpg

    boru nemie ban :dull::dull:

    Code:
    http://www.dailymirror.lk/99797/india-to-build-sea-bridge-tunnel-to-connect-sl?utm_source=twitterfeed&utm_medium=facebook
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    kamak na mahinda elewwane.

    පාරක් ගැහුවත් කමක් නැහැ වැදගත් මිනිස්සු ඉන්න රටකට.මුන් ලංකාවට කෙලවන්න හදපු උන්.අපේ රට මුන්ගේ රට ළග නැතිව වෙන රටක් ළග තිබ්බනම් අපේ රට මෙලහකට සෑහෙන්න දියුණුයි.බලපන් චීනේ වටේ තියෙන රටවල්.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පාරක් ගැහුවත් කමක් නැහැ වැදගත් මිනිස්සු ඉන්න රටකට.මුන් ලංකාවට කෙලවන්න හදපු උන්.අපේ රට මුන්ගේ රට ළග නැතිව වෙන රටක් ළග තිබ්බනම් අපේ රට මෙලහකට සෑහෙන්න දියුණුයි.බලපන් චීනේ වටේ තියෙන රටවල්.

    True Machan...:yes::(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    boru bn owwa,, gossip site ekak da.. link eka deepn balanna

    ගොසිප් ලංකා එකේ තිබ්බේ මචන්.ලින්ක් දාන්න බා ස්පෑම් වෙනවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    oka ithin mokatada bn karanne?colombo harber ekata padu nadda?

    අනේ මන්දා බං.අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ වගේ මුන්.:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ela ela ela indian kellek daganna puluwan.apu un tika okoma india yay deepika padukone wa balanna.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිට ඉන්න පොන්න නායකයෝ කරන්නේ පිටරටවල් දියුණු කරන එක .අපෙන් සේසතම තුරන් කාල දොලපිදේනි දෙනවා ඉන්දියාවට ..

    ලංකාවේ ජොබ් මාකට් එකම ගු හැත්තෑ ඇවිත් පුරෝලා අපේ උන්ට උඩ බලන් ඉන්න වෙයි .
    ඕකුන් ආවොත් ආයේ යවිලි බොරු ..:frown:

    පස්සේ ලංකාවෙන් කාල්ලක්ම කඩාගන තමා නවතින්නේ ..

    පොන්න රනිලයි පොන්න මයිත්රියගෙයි හත්මුතු පරම්පරාවටම හෙනගහනවා මේවට ..:growl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මරුසිරා;19439533 said:
    අපිට ඉන්න පොන්න නායකයෝ කරන්නේ පිටරටවල් දියුණු කරන එක .අපෙන් සේසතම තුරන් කාල දොලපිදේනි දෙනවා ඉන්දියාවට ..

    ලංකාවේ ජොබ් මාකට් එකම ගු හැත්තෑ ඇවිත් පුරෝලා අපේ උන්ට උඩ බලන් ඉන්න වෙයි .
    ඕකුන් ආවොත් ආයේ යවිලි බොරු ..:frown:

    පස්සේ ලංකාවෙන් කාල්ලක්ම කඩාගන තමා නවතින්නේ ..

    පොන්න රනිලයි පොන්න මයිත්රියගෙයි හත්මුතු පරම්පරාවටම හෙනගහනවා මේවට ..:growl:

    එක්කෙනෙක් ඊළඟ ජන්දෙට ඉස්සෙල්ල රටවල් සේරම වන්දනාමාන කරන්න වගෙ හදන්නෙ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එක්කෙනෙක් ඊළඟ ජන්දෙට ඉස්සෙල්ල රටවල් සේරම වන්දනාමාන කරන්න වගෙ හදන්නෙ.

    පොර මේ දවස් වල නොබෙල් තාග්‍ය දෙන්න කියලා අඩනවලු :lol::lol::lol:

    මචන් මේක හොද වැඩක්,රනිල් ඉන්නකොට ගුන්පි ආණ්ඩුවකට චන්දෙ දුන්නම ඕක වෙනවා කියලා පොඩි එකෙක්ට තේරෙනවා,කැපුවත් කියන ගොබ්බ රළට නොතේරුනාට ;)

    ඕකෙන් මුලින්ම කෙලවෙන්නේ IT Filed එකේ උන්ට :dull:
     
    Last edited: