boru nemie ban
Code:http://www.dailymirror.lk/99797/india-to-build-sea-bridge-tunnel-to-connect-sl?utm_source=twitterfeed&utm_medium=facebook
Last edited:
boru nemie ban
Code:http://www.dailymirror.lk/99797/india-to-build-sea-bridge-tunnel-to-connect-sl?utm_source=twitterfeed&utm_medium=facebook
kamak na mahinda elewwane.
පාරක් ගැහුවත් කමක් නැහැ වැදගත් මිනිස්සු ඉන්න රටකට.මුන් ලංකාවට කෙලවන්න හදපු උන්.අපේ රට මුන්ගේ රට ළග නැතිව වෙන රටක් ළග තිබ්බනම් අපේ රට මෙලහකට සෑහෙන්න දියුණුයි.බලපන් චීනේ වටේ තියෙන රටවල්.


boru bn owwa,, gossip site ekak da.. link eka deepn balanna
oka ithin mokatada bn karanne?colombo harber ekata padu nadda?



මරුසිරා;19439533 said:අපිට ඉන්න පොන්න නායකයෝ කරන්නේ පිටරටවල් දියුණු කරන එක .අපෙන් සේසතම තුරන් කාල දොලපිදේනි දෙනවා ඉන්දියාවට ..
ලංකාවේ ජොබ් මාකට් එකම ගු හැත්තෑ ඇවිත් පුරෝලා අපේ උන්ට උඩ බලන් ඉන්න වෙයි .
ඕකුන් ආවොත් ආයේ යවිලි බොරු ..
පස්සේ ලංකාවෙන් කාල්ලක්ම කඩාගන තමා නවතින්නේ ..
පොන්න රනිලයි පොන්න මයිත්රියගෙයි හත්මුතු පරම්පරාවටම හෙනගහනවා මේවට ..![]()
එක්කෙනෙක් ඊළඟ ජන්දෙට ඉස්සෙල්ල රටවල් සේරම වන්දනාමාන කරන්න වගෙ හදන්නෙ.




