මචංල මං Reading Glasses දෙකක් ගන්න හදන්නේ. කොම්පීතරේ ගොඩක් වෙලා ඉන්නකොට ඇස් දෙක රිදෙන්න ගන්නව බං. මං ඩොකෙක්ගෙන් ඇස් දෙක පොඩ්ඩක් චෙක් කරල කණ්නාඩි දෙකක් ගන්ට බැලුවෙ.
ඒත් පොඩ්ඩක් අවුල් වගේ. එහෙම pc එක පාවිච්චි කරන කොට කණ්නාඩි පාවිච්චි කරහම ටික කාලයක් යනකොට හැමවෙලේම කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි ද බං.
එහෙම පාවිච්චි කරන එක පස්සේ අවුල් වෙයිද? pc එක පාවිච්චි කරනකොට උබල කවුරුහරි reading glasses දානවද??
මේකයි, ඉස්සරහට කොහොමත් දවසෙන් වැඩි වෙලාවක් pc එක ඉස්සරහ ඉන්න වෙන්නෙ. ඒ හින්ද මේකට සාර්ථක විසදුමක් හොයා ගන්ට ඕන බං.
Please බම්ප්

අනිත් එක දාගෙන ඇවිදිනකොට මට අවුල් බන්. 