Reading Glasses

Cyper

Well-known member
  • මචංල මං Reading Glasses දෙකක් ගන්න හදන්නේ. කොම්පීතරේ ගොඩක් වෙලා ඉන්නකොට ඇස් දෙක රිදෙන්න ගන්නව බං. මං ඩොකෙක්ගෙන් ඇස් දෙක පොඩ්ඩක් චෙක් කරල කණ්නාඩි දෙකක් ගන්ට බැලුවෙ.

    ඒත් පොඩ්ඩක් අවුල් වගේ. එහෙම pc එක පාවිච්චි කරන කොට කණ්නාඩි පාවිච්චි කරහම ටික කාලයක් යනකොට හැමවෙලේම කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි ද බං.

    එහෙම පාවිච්චි කරන එක පස්සේ අවුල් වෙයිද? pc එක පාවිච්චි කරනකොට උබල කවුරුහරි reading glasses දානවද??

    මේකයි, ඉස්සරහට කොහොමත් දවසෙන් වැඩි වෙලාවක් pc එක ඉස්සරහ ඉන්න වෙන්නෙ. ඒ හින්ද මේකට සාර්ථක විසදුමක් හොයා ගන්ට ඕන බං.

    Please බම්ප්
    :nerd::nerd::nerd:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    kannadi dammoth digatama daanna wenawa normaly.mamath awurudu 15 wage indala use karanawa.kohomath umbage awula thiyenne as deka ridena nisa samahara wita kaalayak dammama hari yai.eth dura penena eka awul ayata digatama danna wenawa.treatments nathuwa.doc kenek channel karanna mulin
     
    • Like
    Reactions: Cyper

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    මම අවුරුදු 2ක් තිස්සේ දානවා බන්. අවුලක් නැහැ.
    කම්පියුටර් එකේ ඉන්නකොට විතරයි දාන්නේ. :dull:
    එක දවසක් පාරේ දාගෙන ගියා දකින දකින එකා ආ මේ මොකෝ මේ දැන් කන්නාඩි දානවාද . එදා තමයි අන්තිම දවස. :eek: අනිත් එක දාගෙන ඇවිදිනකොට මට අවුල් බන්. :lol:
     
    Cyper

    Well-known member
  • kannadi dammoth digatama daanna wenawa normaly.mamath awurudu 15 wage indala use karanawa.kohomath umbage awula thiyenne as deka ridena nisa samahara wita kaalayak dammama hari yai.eth dura penena eka awul ayata digatama danna wenawa.treatments nathuwa.doc kenek channel karanna mulin

    Dura nm pena eka awulk na bn. Normally pc eka pavichchi karana welawata witharak use karanna ona bn.
     
    Cyper

    Well-known member
  • මම අවුරුදු 2ක් තිස්සේ දානවා බන්. අවුලක් නැහැ.
    කම්පියුටර් එකේ ඉන්නකොට විතරයි දාන්නේ. :dull:
    එක දවසක් පාරේ දාගෙන ගියා දකින දකින එකා ආ මේ මොකෝ මේ දැන් කන්නාඩි දානවාද . එදා තමයි අන්තිම දවස. :eek: අනිත් එක දාගෙන ඇවිදිනකොට මට අවුල් බන්. :lol:

    එළ එළ මටත් ඕක තමයි දැනගන්න ඕන වෙලා තිබ්බේ තැන්ක්ස් බං.:):):):)
    මචං උබ ඩොකෙක් චැනල් කරලද ගත්තේ. ?
    TV බලද්දිත් දානවද?
    දාන්න හේතුව මගේ වගේ සීන් එකක්ද බං?
    දැන් ඇස් රිදෙන් නැද්ද?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    එළ එළ මටත් ඕක තමයි දැනගන්න ඕන වෙලා තිබ්බේ තැන්ක්ස් බං.:):):):)
    මචං උබ ඩොකෙක් චැනල් කරලද ගත්තේ. ?
    TV බලද්දිත් දානවද?
    දාන්න හේතුව මගේ වගේ සීන් එකක්ද බං?
    දැන් ඇස් රිදෙන් නැද්ද?
    ඩොකෙක් ගාවට ගියේ නැහැ. හැබැයි ගියානම් හොදයි මචන්.
    මුලින් ඇස් වාට්ටු ගියා :eek: අපෝ මට එපා උනා පැය ගානක් හිටියා. වැඩේ කර ගන්නේ නැතිවා ආවා. එන ගමන් නුගේගොඩ අනෝමා ඔප්ටික්ස් එකෙන් ගත්තේ.
    උන් චෙක් කරලා බැලුවා. :) පට්ට කෑල්ලකුත් හිටියා. :love::dull:
    ඔව් බන් ඇස් රිදිලා ටික දවසකින් පොඩ්ඩක් අකුරු කියවන්න අමාරු උනා. :eek:
    ඒ පාර ගියේ.
    නැහැ හැබැයි මුලින් කන්නාඩි දානකොට ටිකක් අමාරුයි. පුරුදු වෙනකන්.
    මම ගොඩක්ම කන්නාදියට හුරු උනෙත් නැහැ බන්.
     
    Cyper

    Well-known member
  • ඩොකෙක් ගාවට ගියේ නැහැ. හැබැයි ගියානම් හොදයි මචන්.

    ඔන්න එහෙනම් මාත් උබේ ස්ටයිල් එකට එන්ටර් වෙන්න හිතුව. මාත් කන්නාඩියක් ගත්තම කියන්නම්කො මචං.
    :cool::cool::cool:
     
    Cyper

    Well-known member
  • ඩොකෙක් ගාවට ගියේ නැහැ. හැබැයි ගියානම් හොදයි මචන්.
    මුලින් ඇස් වාට්ටු ගියා :eek: අපෝ මට එපා උනා පැය ගානක් හිටියා. වැඩේ කර ගන්නේ නැතිවා ආවා. එන ගමන් නුගේගොඩ අනෝමා ඔප්ටික්ස් එකෙන් ගත්තේ.
    උන් චෙක් කරලා බැලුවා. :) පට්ට කෑල්ලකුත් හිටියා. :love::dull:
    ඔව් බන් ඇස් රිදිලා ටික දවසකින් පොඩ්ඩක් අකුරු කියවන්න අමාරු උනා. :eek:
    ඒ පාර ගියේ.
    නැහැ හැබැයි මුලින් කන්නාඩි දානකොට ටිකක් අමාරුයි. පුරුදු වෙනකන්.
    මම ගොඩක්ම කන්නාදියට හුරු උනෙත් නැහැ බන්.

    TV බලද්දිත් දානවද?​
    :nerd: