වාහනයක් ගන්න help එකක්??
මචන්ලා Mitsubishi RVR එකක් තියෙනවා
Made year එක 1996
ගාන 1550000ක් කියනවා.
මේ වාහනේ කොහොමද?
පාවිච්චියට හොඳයිද?
ගාන එහෙම කොහොමද?
දන්න අය help එකක් දෙන්නකෝ..
Made year එක 1996
ගාන 1550000ක් කියනවා.
මේ වාහනේ කොහොමද?
පාවිච්චියට හොඳයිද?
ගාන එහෙම කොහොමද?
දන්න අය help එකක් දෙන්නකෝ..



නැ කිව්වට ඉතින් ඇති 
ඕව උන් විකුණන්නත් ප්රධාන හේතුව Parts scene එක

