වාහනයක් ගන්න help එකක්??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වාහනයක් ගන්න help එකක්??

    මචන්ලා Mitsubishi RVR එකක් තියෙනවා
    Made year එක 1996
    ගාන 1550000ක් කියනවා.

    මේ වාහනේ කොහොමද?
    පාවිච්චියට හොඳයිද?
    ගාන එහෙම කොහොමද?

    දන්න අය help එකක් දෙන්නකෝ..

    vga_vga_IMG00031-20120313-1001.jpg
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් ඉතින් Outlander වගේ තමයි ඕක ඉස්සර​ :cool:
    කැඩුනොත් Parts නම් හොයාගන්න අඩු වෙයි. පංචිකාවත්තේ ටිකක් රස්තියාදු වෙන්න වෙයි..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් ඉතින් Outlander වගේ තමයි ඕක ඉස්සර​ :cool:
    කැඩුනොත් Parts නම් හොයාගන්න අඩු වෙයි. පංචිකාවත්තේ ටිකක් රස්තියාදු වෙන්න වෙයි..
    එහෙමද බං :(
    ගාන එහෙම කොහොමද?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගාන නම් ලෙඩ නැත්තම් ඔය ගාන වගේ තමයි. තව 25ක් 30ක් අඩු කරගන්න බලන්න​ parts scene 1 එහෙම කියලා ;) නැ කිව්වට ඉතින් ඇති ;) සාපේක්‍ෂව අඩුයි.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පරණ වාහන ගන්නව නම් ටිකක් Common එකක් ගනින් ඕනි තරම් Parts තියන​. නැත්තම් උඹට ගැරෙජ් වලම තමයි ඉන්න වෙන්නේ :sorry: ඕව උන් විකුණන්නත් ප්‍රධාන හේතුව Parts scene එක​ :sorry: අනික ඕව ලෙල්ලටම පැදපුවා දැන්. උපදෙස නම් ඕක ගන්න එපා. ඕක උඹේ පලවෙනි වාහනේ නම්. ඔකෙන් උඹට වාහන එපා වෙනව ටිකක් :sorry: කාර් එකකට පලයන් 99 වගේ :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bumpiyo
    ganin ganin patiyawath dagena yanna wandiyak
    t1805.gif

    ගාන නම් ලෙඩ නැත්තම් ඔය ගාන වගේ තමයි. තව 25ක් 30ක් අඩු කරගන්න බලන්න​ parts scene 1 එහෙම කියලා ;) නැ කිව්වට ඉතින් ඇති ;) සාපේක්‍ෂව අඩුයි.

    වාහනේ රවුමක් එහෙම ගියා. start එකේ නවත්තල තියෙද්දී පොඩ්ඩක් දෙදරනවා. යනකොටනම් අවුලක් නැහැ :nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පරණ වාහන ගන්නව නම් ටිකක් Common එකක් ගනින් ඕනි තරම් Parts තියන​. නැත්තම් උඹට ගැරෙජ් වලම තමයි ඉන්න වෙන්නේ :sorry: ඕව උන් විකුණන්නත් ප්‍රධාන හේතුව Parts scene එක​ :sorry: අනික ඕව ලෙල්ලටම පැදපුවා දැන්. උපදෙස නම් ඕක ගන්න එපා. ඕක උඹේ පලවෙනි වාහනේ නම්. ඔකෙන් උඹට වාහන එපා වෙනව ටිකක් :sorry: කාර් එකකට පලයන් 99 වගේ :)
    අප්පටසිරි.. එහෙම සීන් එකක්ද? :(
    එළකිරි බං. හොඳ වෙලාවට කිව්වේ :yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ඔය ගානට ලාභ සොලුනා වගේ එකක් බය නැතුව ගනින් මම පාවිච්චි කල නිසා කියන්නෙ පෙට්ට්‍රල් සුවඳටත් යනවා.........