me monawada ban me wenna yanne

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොර මේ දවස් වල නොබෙල් තාග්‍ය දෙන්න කියලා අඩනවලු :lol::lol::lol:

    මචන් මේක හොද වැඩක්,රනිල් ඉන්නකොට ගුන්පි ආණ්ඩුවකට චන්දෙ දුන්නම ඕක වෙනවා කියලා පොඩි එකෙක්ට තේරෙනවා,කැපුවත් කියන ගොබ්බ රළට නොතේරුනාට ;)

    ඕකෙන් මුලින්ම කෙලවෙන්නේ IT Filed එකේ උන්ට :dull:

    අචෝ මේක හරිම භයානක දෙයක් ..මේවගේ දෙයක් මිනිස්සු උද්ගොශ්න කරන්න ඕනේ .අකු ලාගෙන යන්න ..
    කවුරුවත් සද්ද නැතිව ඉන්න එක මටනම් තේරෙන්නේ නැ ..:baffled:

    කෝ වුර්තිය සමිති ? කෝ ජෙප්පෝ ?

    බොරු දේවලට ස්ට්‍රයික් කරන උන් මේවට කතා නොකරන්නේ මේකේ භයානක කම දන්නේ නැතුවද ?:dull::sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මරුසිරා;19439625 said:
    අචෝ මේක හරිම භයානක දෙයක් ..මේවගේ දෙයක් මිනිස්සු උද්ගොශ්න කරන්න ඕනේ .අකු ලාගෙන යන්න ..
    කවුරුවත් සද්ද නැතිව ඉන්න එක මටනම් තේරෙන්නේ නැ ..:baffled:

    කෝ වුර්තිය සමිති ? කෝ ජෙප්පෝ ?

    බොරු දේවලට ස්ට්‍රයික් කරන උන් මේවට කතා නොකරන්නේ මේකේ භයානක කම දන්නේ නැතුවද ?:dull::sorry:

    වෙන වැඩ නැද්ද උද්ගොශ්න කරන්න,චන්දෙ දීපු උන්ම බල ගනීවි :cool: පැටියා,රුචිර වගේ උණ ඉන්නේ උද්ගොශ්න කරන්න :dull:

    ගානක් හොයාගන්න දගලන එක වටිනවා ඕවට උද්ගොශ්නය කරනවට වඩා :(
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මරුසිරා;19439625 said:
    අචෝ මේක හරිම භයානක දෙයක් ..මේවගේ දෙයක් මිනිස්සු උද්ගොශ්න කරන්න ඕනේ .අකු ලාගෙන යන්න ..
    කවුරුවත් සද්ද නැතිව ඉන්න එක මටනම් තේරෙන්නේ නැ ..:baffled:

    කෝ වුර්තිය සමිති ? කෝ ජෙප්පෝ ?

    බොරු දේවලට ස්ට්‍රයික් කරන උන් මේවට කතා නොකරන්නේ මේකේ භයානක කම දන්නේ නැතුවද ?:dull::sorry:

    jeppo jeppo කියන්න එපා බන්. පොට්ටුව තියෙන එකා රනිල්ගෙ පැම්පර්ස් පවා හෝදනවනෙ මේ දවස්වල. තෑගි මුදලට හිලව් වෙන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන වැඩ නැද්ද උද්ගොශ්න කරන්න,චන්දෙ දීපු උන්ම බල ගනීවි :cool: පැටියා,රුචිර වගේ උණ ඉන්නේ උද්ගොශ්න කරන්න :dull:

    ගානක් හොයාගන්න දගලන එක වටිනවා ඕවට උද්ගොශ්නය කරනවට වඩා :(

    ඔහොම හැමෝම හිතුවොත් උබ ඔය හොයන ගාන ඉස්සරහට කවදාවත් හොයන්න ලැබෙන එකක් නැ මචෝ :sorry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    india walin balenma wage hadanna hadanne
    dan thiyen government eke aya india walta nawena nawillata oke puduma wenna dekuth naha
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොසිප් සයිට් පිළිගන්න බැරි උන්ට
    exit.png

    India to build sea bridge, tunnel to connect SL

    2015-12-16 19:11:42 18
    7460




    map360-145%281%29.jpg
    India is set to build a sea bridge and tunnel connecting Sri Lanka while a pact has been inked with Bangladesh, Bhutan and Nepal for seamless flow of traffic and passenger vehicles, Road Transport and Highways Minister Nitin Gadkari said on Wednesday.

    “The Asian Development Bank (ADB) is ready to fully finance a bridge-building project connecting Rameshwaram to Sri Lanka. The project was also discussed by Prime Minister Narendra Modi with his counterpart during the latter’s recent visit,” Mr. Gadkari said in a suo motu statement in the Lok Sabha.

    The India-Sri Lanka connectivity project cost is pegged at about Rs 24,000 crore.

    “The government, right from the day it assumed office, has been focussed on enhancing regional cooperation. Subsequent to Modi’s announcement of ‘Act East policy’, India proactively engaged in building effective and credible links between South Asia and Southeast Asia through enhanced regional connectivity,” he said.

    A major milestone was the signing of the Bangladesh Bhutan India Nepal (BBIN) Motor Vehicles Agreement (MVA) in Thimphu to facilitate seamless movement of passenger and cargo vehicles in the region, he said.

    Under BBIN MVA, a cargo trial run was held on the 640 km Kolkata-Dhaka-Agartala route in November, which was a substantial reduction compared to the traditional 1,550 km transit route from Kolkata to Agartala via Siliguri-Guwahati-Silchar, Mr. Gadkari said. (The Hindu)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    boru nemie ban :dull::dull:

    Code:
    http://www.dailymirror.lk/99797/india-to-build-sea-bridge-tunnel-to-connect-sl?utm_source=twitterfeed&utm_medium=facebook

    මේ තියෙන්නේ.තෑන්ක්ස් මචං.තව පොඩ්ඩෙන් මාව බොරුකාරයෙක් වෙනවා.:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මරුසිරා;19439703 said:
    ඔහොම හැමෝම හිතුවොත් උබ ඔය හොයන ගාන ඉස්සරහට කවදාවත් හොයන්න ලැබෙන එකක් නැ මචෝ :sorry:

    අභිමාන්, ඔන්න පටන් ගත්තා, රට ඉවරායි, සිරි ලංකා මරගයා

    tag බලපන්,තාමත් මේවට කඩේ යන උන් ඉන්දෙද්දී අපි මොකටද ගිරිය පුප්පන් කැ ගහන්නේ,දගලන්නේ ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉන්දියාව ලංකාව අතර පාලම තහනම් කරපු එකෙන් වෙච්ච අවාසිය මොකක්ද..?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,029
    5,774
    113
    canada
    මේ ආණ්ඩුව බලයට පත්වෙන්න උදව් කරේ ඉන්දියාවයි ඇමෙරිකාවයි. දැන් ඉතින් උන් කියන පදේට නටමු. උන්ව සතුටු කරමු.

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් ඉන්දියාව ලංකාව අතර පාලම තහනම් කරපු එකෙන් වෙච්ච අවාසිය මොකක්ද..?

    oken ape ratata vasiyak venne na ban :dull: mokada indiyave job vacancies na.
    eka nisa unge phd thiyena un pava podi jobs karanne. palama hadapu gaman un mehe ringani. ape unta jobso nati vei.
    namuth ape unta labeta indiyave yanna hodai.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    boru bn owwa,, gossip site ekak da.. link eka deepn balanna

    gosip newe ban indian pm kiwwa kiyala ude news walath kewa man ahagena,

    dan hikawila yawi ape rate kuli weda karana ekalata ehema oya palamen ratata ringana ekala plantiyata , rotiyata dawasama weda karanna gattama :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    I think this will benefit us more than India,basically de road link with south India means we will be able to cater for 250 million people ,most of de sea cargo will enter S.India via CMB or Hamba major airline carries will fly frequently targeting de 250million population, consumer goods prices will be reduced by been part of 250 million,we can be de trur hub of s.asia if we're able to make this road link