අඩෝ හරියට හදල දාපන් එකක්. අදම ගහනවා යකෝ.එල මචංලා.. ලේ කියන එකේ රතු පාට සැර මදි.. වෙබ් කලර් දාපු නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. ඒකත් හදාගනිං.. නැත්තං කැතයි..
![]()
මේක මං හැදුවෙ.. ස්ටිකර් කපන තැනකට දීලා කපාගනිං..
පොඩි ගාණයි ගන්නෙ..
මෙන්න රෙසලූෂන් වැඩි එක..
සිංහ එක සුදු කරගනිං.. පේන්නෙ නැති නිසා කළු කලේ..
http://i.imgur.com/JzPw3Pi.png
දැන් අනිත් උන් ටිකත් දෙමල ලේ, මුස්ලිම් ලේ කියල ස්ටිකර් ගහගත්තට පස්සේ ඇවිත් ත්රෙඩ් දාපල්ලා උන් ජාති වාදී කියල. ඔයිට වඩා හොඳ නැද්ද ශ්රී ලාංකික ලේ කියල ගැහුවනන්


