සිංහ ලේ...

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සම හරක් හිතන් ඉන්නෙ මේක තියෙන්නෙ ජාතිවාදී කියල පෙන්නන්න කියල. :lol: සිංහල හැමෝම ජාතිවාදී නෙවෙයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල මචංලා.. ලේ කියන එකේ රතු පාට සැර මදි.. වෙබ් කලර් දාපු නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. ඒකත් හදාගනිං.. නැත්තං කැතයි..:(
    අඩෝ හරියට හදල දාපන් එකක්. අදම ගහනවා යකෝ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ පට්ට බන්.
    පින්තුරේ බාගෙන දුවල ගිහින් ප්‍රින්ට් එකක් ගහල කපෙගෙන ඇවිත් අලවන්න හැදුවේ.
    පස්සේ මතක් උනේ අලවන්න වහනයක් න කියල :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    හෑබයි මේකේ දේශපාලන පසුබිමකුත් තියෙනවා වගේ..එහෙම දෙයක් නෑත්තම් පට්ටම වෑඩක් මේක
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    0vlDmmP.png


    මේක මං හැදුවෙ.. ස්ටිකර් කපන තැනකට දීලා කපාගනිං..
    පොඩි ගාණයි ගන්නෙ..

    මෙන්න රෙසලූෂන් වැඩි එක..
    සිංහ එක සුදු කරගනිං.. පේන්නෙ නැති නිසා කළු කලේ..
    http://i.imgur.com/JzPw3Pi.png

    Thanks macho
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මොකක්ද බන් ඔය සීන් එක? මාත් දැක්ක බුකියෙ කට්ටිය ප්‍රොෆයිල් පික් එකට දාන් ඉන්නවා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැන් අනිත් උන් ටිකත් දෙමල ලේ, මුස්ලිම් ලේ කියල ස්ටිකර් ගහගත්තට පස්සේ ඇවිත් ත්‍රෙඩ් දාපල්ලා උන් ජාති වාදී කියල. ඔයිට වඩා හොඳ නැද්ද ශ්‍රී ලාංකික ලේ කියල ගැහුවනන්
     
    • Like
    Reactions: ශ්‍රී

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    දැන් අනිත් උන් ටිකත් දෙමල ලේ, මුස්ලිම් ලේ කියල ස්ටිකර් ගහගත්තට පස්සේ ඇවිත් ත්‍රෙඩ් දාපල්ලා උන් ජාති වාදී කියල. ඔයිට වඩා හොඳ නැද්ද ශ්‍රී ලාංකික ලේ කියල ගැහුවනන්


    uba ehema ekak hadala gahaganin. eta passe tambi dethundenekutai tamil ewuntai kiyapan gahaganna kiyala. tambi nam oka nemei gahanne pakisthan laeee kiyala gahai :rofl::rofl::rofl: