SAITM නාඩගම්

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    MBBS ekataa paksitan, bangaladesh mudukku wala gihin unta salli puja karanna hondai? :rofl::rofl:

    ඒ කොහේ ගත්තත් ලංකාවේ විභාගය සමත් වෙන්න බැරි නම් ලංකාව තුල වෛද්‍යවරයෙක් වෙන්න බෑ ..ඔය දන්නවද දන්නේ නෑ එහෙම එන අය ගොඩක් අය අසමත් වෙනවා මේ විභාගයෙන් ...සමහර අය අපහු කරලා සමත් වෙනවා.අනිත් අය වෙන රට වලට යනවා...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    මෙඩිසින් කරනවා කියන්නෙ පට්ට කට්ටක් යකෝ..මෙඩිසින් කරන්න පුලුවන් එකා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනා එකා දැනගන්න ඕනා තුන් පාරක් ඒ ලෙවල් කරන්න දෙන එකේ එතනින් ගොඩ දාගන්න..
    ඒ ලෙවල් වලින් මෙඩිසින් යන්න බෑ කියන්නෙ එක්කෝ ඌ මීටරයක් නෙමෙයි..මීටරයක් නොවෙන එකෙක් ඩොක්ටර් කෙනෙක් විය යුතු නෑ..
    එක්කෝ ඌ මීටරයක් ඌ කැපවීමෙන් වැඩ කරලා නෑ..එහෙම එකෙක්ටත් ඩොක්ටර් කෙනෙක් කල යුතු නෑ..

    මෙඩිසින් ඩිග්‍රි ප්‍රයිවට් දෙන එකට අම්බානෙක විරුද්දයි මම..අනිත් ප්‍රයිවට් ඩිග්‍රී හන්දියක් ගානෙ කඩ ඇරල දුන්නත් අවුලක් නෑ..මොකද උන්ට වැඩ බැරිනම් උන් හැලෙයි..ඩොක්ටර් කෙනෙක් කියන්නෙ එහෙමඩ?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරද්දි ලෙඩ්ඩු ඩොක්ටර්ගෙ කොලිෆිකේදන් බලල ඉන්ටවීව් කරලද බේත් ගන්නෙ?
    වැඩ පුලුවන් එකා කොහෙන් ඩිග්‍රිය ගත්තත් ගොඩ කියන තර්කෙ මෙඩිසින් වලට අදාල වෙන්නෙ නෑ..

    මගෙත් ඒ ලෙවල් බයෝ කරලා p6- B chem-C bio-S තියෙනවා..
    SAITM එකේ මෙඩිසින් කරන්න සල්ලි තිබ්බනම් මටත් සුදුසුකම් තියෙනවා..
    ඒත් අපි වගේ උන් දොස්තරලා වෙලා හරියනවද?
    මේ ඒ ලෙවල් වලදිවත් නිදි මාරාගෙන පාඩම් නොකරපු හොදට කාල හොදට බීල ඉදල හිටල පඩම් කරපු අපි මෙඩිසින් යන්න සුදුසුද එතකොට?
    ඒකට අපිට වඩා සුදුස්සො කොච්චර ඉන්නවද?

    SAITM එකට පක්ශව කතා කරන උදවිය චූටි කාලෙ ඉදල කෝටිපති දොස්තර පැටව් හොස්පිටල් වලට ආවම ස්ටේට් යුනි වලින් ආව දොස්තරලාට වඩා ලෙඩ්ඩුන්ට ස්පෙශල් විදියට සලකයි කියල බලාපොරොත්තු වෙනවද? ලොල් තමා.

    SAITM eke degree ekeee hospital practice gana witaraii medical council ekataa prashnee tibee.. lamaingee danuma ganawath wibaga ganawath nemeii.. ewalin kapanna balala bari unaama hospital eka tamaa alla gattee.... :rofl::rofl:
    dan ekath hari gov hospital walala clinic dena nisaaa....

    dan pattakata welaaa andapan dan issrahataa tarangee wadiiii.... mbbs eka gattama lokema ate kiyala hitapu kalee iwaraiiiii :rofl::rofl:

    permit ekataa strike karana pons la iwarai...

    doctor ge degree eka tibbata minissu salli gewan yannee naha ekay channel karana un kotipatiyo wennath anik docla welennath hetuwaa... :rofl: wada kaarayata tana labeii kohen awath...

    engineering degree pitin karan awaa kiyaalaaa un hadana bulding kada watunadaaa?? habai gov medicine karana un tuwaleta beth daanna kiwwama atha kapanawaa.. kello rape karanawa, hondata inna un waradi beth deeela maranawaa... :rofl::rofl:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෛද්‍ය වෘත්තීය කියන්නේ සාමාන්‍ය අනෙක් වෘත්තියක් වගේ නෙවෙයි කියලා ..දොස්තර කෙනෙක් ගාවට අපි යන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ..විශ්වාසයකින් ..එත් අපිට හරියට බෙහෙතත් දෙන්න , ශල්‍යකර්මයක් කරන්න දැනුමක් නැත්තන් කොහොද යන්නේ ...පොඩ්ඩක් නිකමට හිතලා බලන්න ප්‍රයෝගික අත්දැකීමක් නැතිව rubber dummies වලින් ළමයි ගන්න පුරුදු වෙන දොස්තර කෙනෙක් ගාවට ඔයාගේ බිරිදට ළමයෙක් ලැබෙන්න ඉන්නකොට එක්කගෙන යනවද ..?

    ..අනිත් එක ඔය ළමයින්ට රජයේ සයන පුහුණුව ලබාදෙන්නේ කවුද ..රජයේ දොස්තරවරුම තමයි ..අනිත් එක දොස්තර කෙනෙක් වෙන එක ලේසි නෑ ...ගණන් පුළුවන් නම් හොද ඉන්ජිනේරුවෙන් වෙන්න පුළුවන් , ගිණුම්කරණය පුළුවන් නම් ගණකාධිකරනවරයෙක් \ ව්‍යාපාරිකයෙක් \ කළමනාකාරවරයෙක් වෙන්න පුළුවන් එත් එයාලගෙන් සෘජුව මිනිසුන්ගේ ජීවත් වීමට බලපෑමක් වෙන්නේ නෑ ...ඉංජිනේරුවෙක් හදන ගොඩනැගිල්ලක් වැරද්දක් තියෙනවා නම් අපහු සැලැස්ම වෙනස් කරන්න පුළුවන්..එත් දොස්තර කරන ශල්‍යකර්මයක් වැරදුනොත් අපහු නිවැරදි කරන්න පුලුවන්ද ..?

    සත්‍ය තේරුම් ගන්න ..අනෙත් වෘත්තියන් වගේ නෙවෙයි වෛද්‍ය වෘත්තීය ...පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි ..ලංකාවට ඕනි ..එත් ඉහල ගුණත්වයෙන් ,ප්‍රමිතියෙන් ,විශ්වාසයෙන් තියෙන්න ඕනි ..පිටරට වෛද්‍ය විද්‍යාල වලින් උපාධි අරගෙන ඇවිල්ලත් ලංකාවේ විභාගය කරන්නේ ඇයි ..ප්‍රමිතියක් තියෙන නිසා ..උඹලා දන්නවද දන්නේ නෑ ඒ තියන විභාගයෙන් අසමත් වෙන පිටරට වෛද්‍ය උපාධිය තියෙන අය කොච්චර ඉන්නවද ....ලංකාවේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතියක් තියෙනවා ..එක නැති වෙන එකට තමයි මේ විරෝධය ..හොද දැනුවත් ,පළපුරුදු වෛද්‍යවරයෙක් මේ විශ්ව විද්‍යාල වලින් එලියට එනවා නම් කිසිම විරුද්ධත්වයක් නෑ ..

    modayeek wenna epaaa doctor laa kiyannee engineers la wageema wena kenek hoya gatta deyak igena gena ai karana kenekk.. wurthiyaa boruwataa ussanna hadanaaa epaa...
    lankawe kochcharaaa waradi surgery karanawadaaa doctor laaa unta ewata kisima action ekaka naaa.. okkoma yata yanawaa... oppu wenneth nahaa.. :rofl::rofl: rataa bilaaa.....

    saitm un koraoth waradinawaa mun witaraii minissuuu. lamakalee potema ellila awrudu 2 katapaadam kalaaama lokema lokko wenawaaada....? :rofl::rofl:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    ඒ කොහේ ගත්තත් ලංකාවේ විභාගය සමත් වෙන්න බැරි නම් ලංකාව තුල වෛද්‍යවරයෙක් වෙන්න බෑ ..ඔය දන්නවද දන්නේ නෑ එහෙම එන අය ගොඩක් අය අසමත් වෙනවා මේ විභාගයෙන් ...සමහර අය අපහු කරලා සමත් වෙනවා.අනිත් අය වෙන රට වලට යනවා...
    lankawee gov med faculty walin ena okkooma untaaa oyaaa exam eka liyanna dunnoth unuth failll :rofl::rofl: untaa dennee nati nisaaa honayyy :rofl:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    modayeek wenna epaaa doctor laa kiyannee engineers la wageema wena kenek hoya gatta deyak igena gena ai karana kenekk.. wurthiyaa boruwataa ussanna hadanaaa epaa...
    lankawe kochcharaaa waradi surgery karanawadaaa doctor laaa unta ewata kisima action ekaka naaa.. okkoma yata yanawaa... oppu wenneth nahaa.. :rofl::rofl: rataa bilaaa.....

    saitm un koraoth waradinawaa mun witaraii minissuuu awrudu 2 katapaadam kalaaama lokema lokko wenawaaa.... :rofl::rofl:

    කට පාඩම් කල පලියට දොස්තර කෙනෙක් වෙන්න බෑ සහෝ..ඒ වගේම දොස්තර වෘත්තීය උසස් කරන්න දගලන්නෙත් නෑ ...නමුත් එක එක ක්‍ෂේත්‍ර අනුව ඒවගේ දැනුම , පුහුණුව වැදගත් වෙනවා ..ගණන් පුළුවන් නම් හොද ඉන්ජිනේරුවෙක් වෙන්න පුළුවන් ...උසස්පෙළ S 3 තියෙන පිටරට උපාධිය තියෙන කෙනෙක්ගෙන් අපි සැලැස්මක් හදලා එක හරි ගියේ නැත්තන් වෙන කෙනෙක් ගාවට යන්න පුළුවන් .... එත් S 3 තියෙන සාපේක්ෂව අඩු දැනුමක් තියෙන කෙනෙක් වෛද්‍යවරයෙක් වෙලා එයාගෙන් බෙහෙතක් අරගෙන \ සැත්කමක් කරලා වැරදුනොත් තව කෙනෙක් ගාවට යන්න ලෙඩා ඉතුරු වෙනවද ..?

    ..මේ ප්‍රශ්නේ හරය තේරුම් ගන්න ..මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය \පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන එක නෙවෙයි..එතනින් එලියට එන කෙනාගේ හැකියාව , දැනුම , පළපුරුද්ද , ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක්.. ..ප්‍රමිතියට නැති ,නිසි පහසුකම් නැති මේ පුද්ගලික විශ්ව විද්‍යාලය ගැනයි ප්‍රශ්නේ ..
    .එකම උපාධිය ගත්ත ලංකාවේ ඕනි තරම් දොස්තරවරු ඉන්නවා ..එත් ඇයි අපි නවලෝක වගේ පුද්ගලික රෝහල් වල ඉන්න ලංකාවේ හොදම දොස්තරවරු කියන අය ගාවට යන්නේ ..?

    කරන්න ඕනි මේ විශ්ව විද්‍යාල වහන එක නෙවෙයි ..ඒවගේ තත්වය , පහසුකම් දියුණු කරන එක ..වාණිජ අරමුණ පමණක් මුලික කරගෙන මේ විශ්ව විද්‍යාල කරන එක බොහොම දරුණුයි ..මේවට යම් සීමාවන් , රජයේ පාලනයක් ඕනි ..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    කට පාඩම් කල පලියට දොස්තර කෙනෙක් වෙන්න බෑ සහෝ..ඒ වගේම දොස්තර වෘත්තීය උසස් කරන්න දගලන්නෙත් නෑ ...නමුත් එක එක ක්‍ෂේත්‍ර අනුව ඒවගේ දැනුම , පුහුණුව වැදගත් වෙනවා ..ගණන් පුළුවන් නම් හොද ඉන්ජිනේරුවෙක් වෙන්න පුළුවන් ...උසස්පෙළ S 3 තියෙන පිටරට උපාධිය තියෙන කෙනෙක්ගෙන් අපි සැලැස්මක් හදලා එක හරි ගියේ නැත්තන් වෙන කෙනෙක් ගාවට යන්න පුළුවන් .... එත් S 3 තියෙන සාපේක්ෂව අඩු දැනුමක් තියෙන කෙනෙක් වෛද්‍යවරයෙක් වෙලා එයාගෙන් බෙහෙතක් අරගෙන \ සැත්කමක් කරලා වැරදුනොත් තව කෙනෙක් ගාවට යන්න ලෙඩා ඉතුරු වෙනවද ..?

    ..මේ ප්‍රශ්නේ හරය තේරුම් ගන්න ..මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන එක නෙවෙයි..එතනින් එලියට එන කෙනාගේ හැකියාව , දැනුම , පළපුරුද්ද , ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක්...එකම උපාධිය ගත්ත ලංකාවේ ඕනි තරම් දොස්තරවරු ඉන්නවා ..එත් ඇයි අපි නවලෝක වගේ පුද්ගලික රෝහල් වල ඉන්න ලංකාවේ හොදම දොස්තරවරු කියන අය ගාවට යන්නේ ..?

    කරන්න ඕනි මේ විශ්ව විද්‍යාල වහන එක නෙවෙයි ..ඒවගේ තත්වය , පහසුකම් දියුණු කරන එක ..වාණිජ අරමුණ පමණක් මුලික කරගෙන මේ විශ්ව විද්‍යාල කරන එක බොහොම දරුණුයි ..මේවට යම් සීමාවන් , රජයේ පාලනයක් ඕනි ..

    medical council ekeen ugc eken saitm ekee pramithiyaa awrudu gaanak balalaa tiyennee.. untat eke prashnayak nahaa.. enisaa boruwata minissu bayakarala market wenna hadanna epaaa :rofl::rofl:

    AL A3 gateee 5 shishshtwee, OL lankawee wadima lakunu gatta un witaradaa...?? 5 fail una kolloth A3 daanawaa... 5 wadima lakunu gataa OL A9 tiyaa un AL faill wenawaa....
    awrudu 2 wibagen minissu maninna bahaa.... lankawee witaraiy AL walin minissunge hakiyawaa manina moodaaa manasikatwee tiyennee.. :rofl::rofl:

    ehenaam medicial collage ekee exam onaa nahaa igannuwama ati.. AL walin medicine awaa kiyaneee eeta wadaa porawal lankawee nahanee... :rofl::rofl:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    රාජිත සොඛ්‍ය ඇමති..එයාගේ ලේලි SAITAM එකේ ඉගෙන ගන්නේ ....ඉතින් තව මොනවත් කියන්න දෙයක් නැනේ බන් .....මිනිසුන්ට උඩින් හොද මුණ පෙන්නගෙන හිටියට යටින් දෙන්නේ පුදුම game බන් ...සල්ලි වලට අම්මා තාත්තා විකුණන මිනිස්සු ජාතියක් ....

    - කෝ අද මේ යහපාලනය ගෙන්න බර ඇදපු මහාචාර්යවරු
    - චම්පිකගේ කට දැන් නෑ ..මිනිහ හොදට නීතියට වැඩ කරන මිනිහෙක් ..උට වැඩක් කරන්න දෙන්නේ නෑ
    - රතන හාමුදුරුවෝ සද්දයක්වත් නෑ
    - JVP එක තනිකරම විරුද්දයි අද වැඩ පිළිවෙල ගැන
    - මේ ආණ්ඩුව ගෙන්න මහන්සි උන වෘත්තීය සමිති අද එයාලට කෙලවෙනවා කියල දැනෙනකොට කෑ ගහනවා

    මහින්දගේ දුෂිත පාලනය නවත්තලා මේ ආණ්ඩුව ආපු එක ගැන සතුටු වෙනවා ..එත් මේ කරන දේවල් වලින් ආපහු මිනිසුන්ට මහින්ද හොදයි කියලා හිතෙන තැනට තල්ලු වෙනවා ...අන්තිමට කියන්න තියෙන්නේ සුන්දර බලාපොරොත්තු ,හීන තොගයක් දීලා බලය අරගෙන ජනතාවට පශ්චාත්බාගය පෙන්නුවා වගේ වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ ...ජනතාව හැමදාම රැවටෙනවා

    oyaaa amaruwen daa gatta kella medical collage daa.... dan SAITM un awaaama demand bahinawaa neeee... permit eka nati unama.. strikee karata wadaak naa dan saitm un innawaa umbalagee tana gannaa... :rofl::rofl:

    rajitha ta SAITM leeeliyeeek naaa hitiyat uge putaata ganigen hamba karan kanaa onaaa nahaa oyataa wageee... :rofl::rofl:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    methana tiyenne thanikarama govt campus inna unge kuhaka kama..un hithan inne hamoma un wagema wenna oni kiyala..anith ekage kakulen adinnamay balan inne..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට පාඩම් කල පලියට දොස්තර කෙනෙක් වෙන්න බෑ සහෝ..ඒ වගේම දොස්තර වෘත්තීය උසස් කරන්න දගලන්නෙත් නෑ ...නමුත් එක එක ක්‍ෂේත්‍ර අනුව ඒවගේ දැනුම , පුහුණුව වැදගත් වෙනවා ..ගණන් පුළුවන් නම් හොද ඉන්ජිනේරුවෙක් වෙන්න පුළුවන් ...උසස්පෙළ S 3 තියෙන පිටරට උපාධිය තියෙන කෙනෙක්ගෙන් අපි සැලැස්මක් හදලා එක හරි ගියේ නැත්තන් වෙන කෙනෙක් ගාවට යන්න පුළුවන් .... එත් S 3 තියෙන සාපේක්ෂව අඩු දැනුමක් තියෙන කෙනෙක් වෛද්‍යවරයෙක් වෙලා එයාගෙන් බෙහෙතක් අරගෙන \ සැත්කමක් කරලා වැරදුනොත් තව කෙනෙක් ගාවට යන්න ලෙඩා ඉතුරු වෙනවද ..?

    ..මේ ප්‍රශ්නේ හරය තේරුම් ගන්න ..මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය \පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන එක නෙවෙයි..එතනින් එලියට එන කෙනාගේ හැකියාව , දැනුම , පළපුරුද්ද , ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක්.. ..ප්‍රමිතියට නැති ,නිසි පහසුකම් නැති මේ පුද්ගලික විශ්ව විද්‍යාලය ගැනයි ප්‍රශ්නේ ..
    .එකම උපාධිය ගත්ත ලංකාවේ ඕනි තරම් දොස්තරවරු ඉන්නවා ..එත් ඇයි අපි නවලෝක වගේ පුද්ගලික රෝහල් වල ඉන්න ලංකාවේ හොදම දොස්තරවරු කියන අය ගාවට යන්නේ ..?

    කරන්න ඕනි මේ විශ්ව විද්‍යාල වහන එක නෙවෙයි ..ඒවගේ තත්වය , පහසුකම් දියුණු කරන එක ..වාණිජ අරමුණ පමණක් මුලික කරගෙන මේ විශ්ව විද්‍යාල කරන එක බොහොම දරුණුයි ..මේවට යම් සීමාවන් , රජයේ පාලනයක් ඕනි ..

    බොරැනේ අයිසේ ඔච්චර ප්රමිතිය හොද නන් අාන්ඩුවේ කැම්පස් වලින් එළියට එන ‍ඩොකෙක්ට නවලෝකෙ යන්න පුලුවන් වෙන්න එපෑ. බොරැ කතා‍නේ ඕවා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    MBBS ekataa paksitan, bangaladesh mudukku wala gihin unta salli puja karanna hondai? :rofl::rofl:

    මම දන්න හම්බයෙක් නම් ඉන්නව බන්ගලිදේශෙ ගිහින්.:lol::lol:

    මොලයක් තියනව නම් යන්න රටවල් තියනව :P
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    na bn oya lelige katawa gotapu boruwak..

    :yes: oya gov medical collage unge boruuu madaa..

    mama dakka oya dokek Fb eke gahala tiyanawa un tamalu nidahas adyapanen prayojana gatte anik un okkoma rate salli nasti kalalu.. :rofl::rofl:

    O/L A/L witarak pass ekaata anduwa salli wiyadam karala tiyenne etakan ugannanna witaraii.. uta doctor kenekta taram laksha ganan rate salli wiyadam karala naha.. :rofl:

    nidahas adyapane tiyanne doctor la hadanna witarada?? etakota anik rassawal karanne kawda? :rofl:

    O/L pass ekaa ratata wadak karanawa mahansiyen..
    eth doctor la lankawe ahinsaka minissunge salli laksha ganan walin nikan igenagena dan permit eka dunne nattan ee ahinsaka minissunge jeewithee billata gannee..
    okun tama rate salli kaapu kabasiniyooo..
     
    Last edited: