සිංහ ලේ...

චතුරංග හදල තිබ්බා එකක්..

ඒක ගතියක් නෑ බන් :baffled: :baffled:

කලු Background නැතුව උබ දාල තියෙනවා වගේ Transparent එකක් හදපන්කෝ
මේකෙ තියෙන ලොන්ත Size එකට ගැලපෙන විදියට

:P :P
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19442892 said:
    ඒක ගතියක් නෑ බන් :baffled: :baffled:

    කලු Background නැතුව උබ දාල තියෙනවා වගේ Transparent එකක් හදපන්කෝ
    මේකෙ තියෙන ලොන්ත Size එකට ගැලපෙන විදියට

    :P :P
    Transparent GIF හදතැහැකිද ඕයි..:dull:
    තොට පිස්සුද..? :baffled:

    මට ඇවටා හදන්න පුළුවන් නම් DJ SpK හදපු ඇවටා එකක් දාන් ඉන්නවද යකෝ..:growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19442892 said:
    ඒක ගතියක් නෑ බන් :baffled: :baffled:

    කලු Background නැතුව උබ දාල තියෙනවා වගේ Transparent එකක් හදපන්කෝ
    මේකෙ තියෙන ලොන්ත Size එකට ගැලපෙන විදියට

    :growl::growl::growl:
    මේක හදාගත්තෙත් හෙන අමාරුවෙන් යකෝ :growl:

    -REP 13
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Podi Silva - පොඩි සිල්වා;19442892 said:
    ඒක ගතියක් නෑ බන් :baffled: :baffled:

    කලු Background නැතුව උබ දාල තියෙනවා වගේ Transparent එකක් හදපන්කෝ
    මේකෙ තියෙන ලොන්ත Size එකට ගැලපෙන විදියට

    :P :P

    කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මමත් ඉන්න ගමන් wallpaper එකක් හැදුව බයික් එකේ sticker
    ගහන්න තැනක් නැති නිසා.. කැමති අය download කරගන්න..
    1920x1080 link ඒකත් දාල තියනවා පහල..

    Sira machan. Man dagaththa meka desktop ekata.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    fb එකේ cover එකට දාගන්න කැමති අයට මෙන්න මම ගානේ තව එකක්..
    ලංකාවේ හොද ලස්සන images තියනවා නම් දෙන්න copyright case නැති ඒවා, මම background එක වෙනස් කරලා දෙන්නම්...

    මේකෙත් original file එකේ link එක පහල තියනවා..

    • Like
    Reactions: 3rdEye and Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව

    රෙප් මචං..