චතුරංග හදල තිබ්බා එකක්..

Podi Silva - පොඩි සිල්වා;19442892 said:ඒක ගතියක් නෑ බන්![]()
![]()
කලු Background නැතුව උබ දාල තියෙනවා වගේ Transparent එකක් හදපන්කෝ
මේකෙ තියෙන ලොන්ත Size එකට ගැලපෙන විදියට

කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..

සිංහලේ කොහෙද බන් දැන්
නායකයා ගේ ඉඳලම හිවල් ලේ
සිංහල ගේ අවසානය ..

මමත් ඉන්න ගමන් wallpaper එකක් හැදුව බයික් එකේ sticker
ගහන්න තැනක් නැති නිසා.. කැමති අය download කරගන්න..
1920x1080 link ඒකත් දාල තියනවා පහල..
fb එකේ cover එකට දාගන්න කැමති අයට මෙන්න මම ගානේ තව එකක්..
ලංකාවේ හොද ලස්සන images තියනවා නම් දෙන්න copyright case නැති ඒවා, මම background එක වෙනස් කරලා දෙන්නම්...
මේකෙත් original file එකේ link එක පහල තියනවා..