මම ආයෙ සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන්නෙ නෑ බං.. කේස් ගොඩයි..
mata private up kala link eka ewapan mama public dannam
thank you birty wage parana dvd tikak thiyenawa mkada kiyanne up karannada ? oni da ubalata ?
Join Date: Dec 2009
Location: **** ♞ (FBI) ☼ ***
මේකෙ බය නැති මොකෙක් හරි ඉන්නවද..? ත්රේඩ් එකක් දාන්න හයියක් තියෙන..
කලින් ෆිල්ම් අප්ලෝඩ් කරාම ගොඩක් උන් මැසේජ් එව්වා අලුත්ම ෆිල්ම් අප්ලෝඩ් කරල දාන්න එපා කියලා.. මාට්ටු උනොත් නඩු දාලා දඩත් ගහනවලු..
මාට්ටු වෙනවා කුකුලො.. බයයි.. දඩ ගෙවන්න සල්ලි නෑනේ..

දාපන්. අපි රේප් කරන්නම්ෆිල්ම් එක තියෙනව, ඒත් අප්ලෝඩ් කරලා වැඩක් නැහැ මචන්
ෆිල්ම් හොඳ නැහැ කියලා කට්ටිය රෙප් කපනවා
120i bun umbalage 200kda.මමත් ගත්තා 200කට
අද බලන්න ඕන
dan hawasa watune film eka panadureta nam.120i bun umbalage 200kda.dan hawasa watune film eka panadureta nam.


ඔව් මචන් ආපු අළුත් මෙහෙ එකක් 200යි
උඹට පෝස්ටර් එකක් නිකම් ලැබුනද? ඒක නැතුවද 120?
මම පෝස්ටර් එකක් ගත්තෙත් 350කට මචන්
අවුලක් නැහැ මම දැනටම 180 ගානේ කොපි 21ක් විකුණුවා
200ක් බෑන්ක් කරන්නම් බන්...