ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මම ආයෙ සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන්නෙ නෑ බං.. කේස් ගොඩයි..:(


    mata private up kala link eka ewapan mama public dannam

    thank you birty wage parana dvd tikak thiyenawa mkada kiyanne up karannada ? oni da ubalata ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata private up kala link eka ewapan mama public dannam

    thank you birty wage parana dvd tikak thiyenawa mkada kiyanne up karannada ? oni da ubalata ?
    හ්ම්..

    උඹගෙ ඩේටා අපරාදෙ.. පරණ එව්වා යූටියුබ් එකේ තියෙනවනේ බං..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Dapiya yakoooooooooooooooooooooooooooooo

    001.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකෙ බය නැති මොකෙක් හරි ඉන්නවද..? ත්‍රේඩ් එකක් දාන්න හයියක් තියෙන..:sorry:


    කලින් ෆිල්ම් අප්ලෝඩ් කරාම ගොඩක් උන් මැසේජ් එව්වා අලුත්ම ෆිල්ම් අප්ලෝඩ් කරල දාන්න එපා කියලා.. මාට්ටු උනොත් නඩු දාලා දඩත් ගහනවලු..:(


    මාට්ටු වෙනවා කුකුලො.. බයයි.. දඩ ගෙවන්න සල්ලි නෑනේ..:(

    එහෙම කරන්න එපෝ එපෝ එපෝ අප් කරලා ලින්ක් එක දෙන්නෝ මන් තෙරෙඩ් එකක් දාන්නම් මම අප් කරලා අයියෝ නවත්තන්න එපෝ තන්හා රති රාගා පට්ට / ඒ වාගේම කෝ මාරක් නො මාර්ක් :)

    ඉස්සරහරහට මේ ලිස්ට් එකත් දෙන්නෝ

    සුහද කොකා
    මෝටර් බයිසිකලේ
    ගින්දරි
    සින්ඩරෙල්ලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ෆිල්ම් එක තියෙනව, ඒත් අප්ලෝඩ් කරලා වැඩක් නැහැ මචන්
    ෆිල්ම් හොඳ නැහැ කියලා කට්ටිය රෙප් කපනවා
    :eek:

    දාපන්. අපි රේප් කරන්නම්
     

    L-Smoker

    Member
    120i bun umbalage 200kda.:rofl: dan hawasa watune film eka panadureta nam.
    ඔව් මචන් ආපු අළුත් මෙහෙ එකක් 200යි
    උඹට පෝස්ටර් එකක් නිකම් ලැබුනද? ඒක නැතුවද 120?
    මම පෝස්ටර් එකක් ගත්තෙත් 350කට මචන්:(
    අවුලක් නැහැ මම දැනටම 180 ගානේ කොපි 21ක් විකුණුවා:P

     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඔව් මචන් ආපු අළුත් මෙහෙ එකක් 200යි
    උඹට පෝස්ටර් එකක් නිකම් ලැබුනද? ඒක නැතුවද 120?
    මම පෝස්ටර් එකක් ගත්තෙත් 350කට මචන්:(
    අවුලක් නැහැ මම දැනටම 180 ගානේ කොපි 21ක් විකුණුවා:P



    ko photo ekak daapan balanna....
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,062
    4,146
    113
    Sri Lanka
    අඩෝ 200 ක් ‍එවන්නම් බන් Online... ඕක Upload කරල එවල වික්ක කියල CD එක කඩල දාපන් :lol: 200ක් බෑන්ක් කරන්නම් බන්...