ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    හ්ම්..

    උඹගෙ ඩේටා අපරාදෙ.. පරණ එව්වා යූටියුබ් එකේ තියෙනවනේ බං..

    ow bn eka thamayi up kare naththe gindari gaththoth aniwa upload karanawa :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් ආපු අළුත් මෙහෙ එකක් 200යි
    උඹට පෝස්ටර් එකක් නිකම් ලැබුනද? ඒක නැතුවද 120?
    මම පෝස්ටර් එකක් ගත්තෙත් 350කට මචන්:(
    අවුලක් නැහැ මම දැනටම 180 ගානේ කොපි 21ක් විකුණුවා:P

    දාහන්කො හු#තො.. නැත්තං ඉල්ලන උන්ට ප්‍රයිවෙට් පීඇම් කරපං ලින්ක් එක.. :(
     
    L-Smoker

    Member
    දාහන්කො හු#තො.. නැත්තං ඉල්ලන උන්ට ප්‍රයිවෙට් පීඇම් කරපං ලින්ක් එක.. :(
    අප්ලෝඩ් කරලා උඹට දෙන්නම් මචන්
    මම mkv convert කරලා දෙන්නම්..
    ගිගාබයිට් 2.90ක් තියෙනවා:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්ලෝඩ් කරලා උඹට දෙන්නම් මචන්
    මම mkv convert කරලා දෙන්නම්..
    ගිගාබයිට් 2.90ක් තියෙනවා:(

    එච්චර ලොකු විදියට කන්වර්ට් කරන්න පිස්සුද යකෝ.. මම කලින් ෆිල්ම් දෙකම දැම්මෙ ගිගා එකකටත් අඩුවෙන්.. කොලිටියෙ වෙනසක් උනේත් නැහැ.. තෝ මොකෙන්ද එන්කෝඩ් කරන්නෙ.. හෑන්ඩ්බ්‍රේක් වලින්ද..
     
    L-Smoker

    Member
    එච්චර ලොකු විදියට කන්වර්ට් කරන්න පිස්සුද යකෝ.. මම කලින් ෆිල්ම් දෙකම දැම්මෙ ගිගා එකකටත් අඩුවෙන්.. කොලිටියෙ වෙනසක් උනේත් නැහැ.. තෝ මොකෙන්ද එන්කෝඩ් කරන්නෙ.. හෑන්ඩ්බ්‍රේක් වලින්ද..
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    ගණන් ගන්න එපා මචාන්...සමාජෙ විසකුරු‍යි...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    චැහ් මේක දැක්කාමනං එපා වෙනව තමයි... :baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,062
    4,146
    113
    Sri Lanka
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    හප්පා... චාටර්නේහ්.... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි
    ඔය බං වියරුව..
    ෆිල්ම් එක තිබ්බත් අප්ලෝඩ් කරනකන් තියෙනව කියන්න එපා..
    උඹ හැමදාම කට ඉස්සර කරගන්නවා..
    ඒකයි රෙප් කැපෙන්නෙ..
    කිව්වත් කමක් නැහැ..
    දාපන් කිව්වම අපෝ බැහැ.. කම්මැලියි.. කේස් යනවා අනං මනං කියනවා නම් ෆිල්ම් එක තියේ කියල කියන්නම එපා..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    2.90GB කිව්වෙ ෆිල්ම් එකේ සයිස් එක මචන්
    ඕක 400mb ට අඩු කරන්න පුලුවන් ගේමක් නැතුව
    ඒ උනත් එච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා හිතෙනවා මේවා දකිද්දි

    TkiiicC.png

    kawda yako me wage katha wada karanne. magen rep ubata
     
    L-Smoker

    Member
    ඔය බං වියරුව..
    ෆිල්ම් එක තිබ්බත් අප්ලෝඩ් කරනකන් තියෙනව කියන්න එපා..
    උඹ හැමදාම කට ඉස්සර කරගන්නවා..
    ඒකයි රෙප් කැපෙන්නෙ..
    කිව්වත් කමක් නැහැ..
    දාපන් කිව්වම අපෝ බැහැ.. කම්මැලියි.. කේස් යනවා අනං මනං කියනවා නම් ෆිල්ම් එක තියේ කියල කියන්නම එපා..

    ඔය ඔක්කොම කපලා තියෙන්නෙ මම අර ෆිල්ම් එක 200කට ගත්තා කිව්ව පෝස්ට් එකට
    මම ෆිල්ම් එක ගත්තා කිව්වම රෙප් කපන්න පිස්සුද බන් උන්ට?

    • Like
    Reactions: rock pora

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,266
    6,129
    113
    ඔව් මචන් ආපු අළුත් මෙහෙ එකක් 200යි
    උඹට පෝස්ටර් එකක් නිකම් ලැබුනද? ඒක නැතුවද 120?
    මම පෝස්ටර් එකක් ගත්තෙත් 350කට මචන්:(
    අවුලක් නැහැ මම දැනටම 180 ගානේ කොපි 21ක් විකුණුවා:P

    umba DVD shop ekak karanawada.