RePost බුවා;19444433 said:කවුරු හරි ඉක්මන් අප්ඩේට් එකක් දෙන්දෝ,
කවුද ලිදේ?
දැනටමත් පිරිලද?

හැමපාරම උබනේ පාරත් උබ ඉස්සර වෙයන්![]()
RePost බුවා;19444439 said:නැ සිරාවට.. එවල තියෙන්නේ වෙන ෆයිල් එකක්ද කොහේද.
ඕපන් වෙන්නේ නැ,,,
කෝල් කරෙත් නැ,,,


thanks malli 
RePost බුවා;19444470 said:වෙන්න පුළුවන්, එන්න පුළුවන් ඕනෑම දුක් ගැහැටක් විදගන්නවා කියල හිත දැඩි කරගෙන මේක දාන්නේ....
කිබුල කෙලවයිද දන්නේ නැ,,
අතල් එකට පමණි,,,
මගේ පුංචි දෙව්රඟියේ....
මමයි නුඹේ වියපත් කිඹුලා.......
දත ගලවන්නට වලිකන ඇඹලා......!
මගේ පුංචි ඩෙන්ටලයට.
ඇවිදින් කට අරිනවා නම්
ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
අවුලක් නෑ බිල නොගෙවන්න............!!!
මගේ පුංචි දෙව්රඟියේ........
නාඹර වැස්සියක් වගේ
කිරියේ නුඹ ඉන්නවා නම්
ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
එලකිරියම හොල්මන් වෙන්න........!!!
Man yaluwata text ekak damma, balamukothanks malli
![]()
RePost බුවා;19444470 said:වෙන්න පුළුවන්, එන්න පුළුවන් ඕනෑම දුක් ගැහැටක් විදගන්නවා කියල හිත දැඩි කරගෙන මේක දාන්නේ....
කිබුල කෙලවයිද දන්නේ නැ,,
අතල් එකට පමණි,,,
මගේ පුංචි දෙව්රඟියේ....
මමයි නුඹේ වියපත් කිඹුලා.......
දත ගලවන්නට වලිකන ඇඹලා......!
මගේ පුංචි ඩෙන්ටලයට.
ඇවිදින් කට අරිනවා නම්
ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
අවුලක් නෑ බිල නොගෙවන්න............!!!
මගේ පුංචි දෙව්රඟියේ........
නාඹර වැස්සියක් වගේ
කිරියේ නුඹ ඉන්නවා නම්
ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
එලකිරියම හොල්මන් වෙන්න........!!!


අෆ්ෆා ..සැහෙන්ට පරක්කුයි වගේ
එක ඔහෙයි... කිබුල අයියට කියන්න මට කියන්නෙ මක්කැයි... නෙද සියෙබරපතල මූල්‍ය වංචාවක් සිදුවෙලා කිබුල් රේඩියෝවේ




