ඇයි මහින්ද රාජපක්ෂ ඡන්දෙ දෙන්න එන්නැත්තෙ ?![]()
රට ගැන හැඟීමක් නැද්ද ?![]()
යහපාලනෙන් රට බේරගන්න අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබුණා නේද ?![]()
![]()

ඇයි මහින්ද රාජපක්ෂ ඡන්දෙ දෙන්න එන්නැත්තෙ ?![]()
රට ගැන හැඟීමක් නැද්ද ?![]()
යහපාලනෙන් රට බේරගන්න අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබුණා නේද ?![]()
![]()

මරුසිරා;19448706 said:මහින්ද ආවොත් හිරේ ...
මේකයි ඇත්ත
දැන් අයවැය සම්මතවෙලා ය්හ්පලානේ දොරේ ගලයි
වහල්ලුට සතුටුයිලු
ඇත්තටම මොකද ලොක්ක ඕකට විරුද්ද නොවුනේ

මරුසිරා;19448867 said:විරුද්ද වුනා නම් මහින්දයි උගේ සන්වරෙයි කරපු ඩීල් එලියට දාල කුඩු කරනවා .ඕකයි නාවේ .මිනිහට ඕනේ කමක් තිබ්බත් එන්න ලැබෙන්නේ නැ .යහපාලනෙයි මහින්දයි අතර ගිවිසුමක් තියෙනවා ..![]()