අයවැය

lilman

Well-known member
  • May 10, 2009
    40,756
    54,138
    113
    Colombo
    අයවැය සම්මත වෙලාලු බන්ස් :shocked:

    මේක අපිට ඉස්සරහට කොහොම බලපායිද ? :eek:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    2016 අයවැය වැඩි ඡන්ද 109 කින් සම්මතයි.
    පක්ෂව ඡන්ද 160යි.
    විරුද්ධව 51යි.
    නොපැමිණි 13යි. ඊට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද ඇතුළත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි මහින්ද රාජපක්ෂ ඡන්දෙ දෙන්න එන්නැත්තෙ ? :dull: :dull:
    රට ගැන හැඟීමක් නැද්ද ? :dull: :dull:
    යහපාලනෙන් රට බේරගන්න අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබුණා නේද ? :dull: :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇයි මහින්ද රාජපක්ෂ ඡන්දෙ දෙන්න එන්නැත්තෙ ? :dull: :dull:
    රට ගැන හැඟීමක් නැද්ද ? :dull: :dull:
    යහපාලනෙන් රට බේරගන්න අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබුණා නේද ? :dull: :dull:

    :(:(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි මහින්ද රාජපක්ෂ ඡන්දෙ දෙන්න එන්නැත්තෙ ? :dull: :dull:
    රට ගැන හැඟීමක් නැද්ද ? :dull: :dull:
    යහපාලනෙන් රට බේරගන්න අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබුණා නේද ? :dull: :dull:

    අන්තිමට නියම පබයා කව්ද කියල ඔක්කොම දැනගත්තා :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද ආවොත් හිරේ ...

    මේකයි ඇත්ත:lol:

    දැන් අයවැය සම්මතවෙලා ය්හ්පලානේ දොරේ ගලයි :lol::lol:
    වහල්ලුට සතුටුයිලු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මරුසිරා;19448706 said:
    මහින්ද ආවොත් හිරේ ...

    මේකයි ඇත්ත:lol:

    දැන් අයවැය සම්මතවෙලා ය්හ්පලානේ දොරේ ගලයි :lol::lol:
    වහල්ලුට සතුටුයිලු

    ඇත්තටම මොකද ලොක්ක ඕකට විරුද්ද නොවුනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම මොකද ලොක්ක ඕකට විරුද්ද නොවුනේ

    විරුද්ද වුනා නම් මහින්දයි උගේ සන්වරෙයි කරපු ඩීල් එලියට දාල කුඩු කරනවා .ඕකයි නාවේ .මිනිහට ඕනේ කමක් තිබ්බත් එන්න ලැබෙන්නේ නැ .යහපාලනෙයි මහින්දයි අතර ගිවිසුමක් තියෙනවා ..:lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    dull8ay.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මරුසිරා;19448867 said:
    විරුද්ද වුනා නම් මහින්දයි උගේ සන්වරෙයි කරපු ඩීල් එලියට දාල කුඩු කරනවා .ඕකයි නාවේ .මිනිහට ඕනේ කමක් තිබ්බත් එන්න ලැබෙන්නේ නැ .යහපාලනෙයි මහින්දයි අතර ගිවිසුමක් තියෙනවා ..:lol:

    මහින්ද කියන්නේ එහෙම ඩීල් දාලා හරක්ම් කරපූ කෙනක් නෙමයි කියලයි පිළිගනිම තියෙන්නේ