සිංහ ලේ.... ?????

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    නොදන්න කමට අහන්නේ. මාත් එක්ක ඇරගන්න එන්න එපා. ඇයි දැන් හුගක් අය "සිංහ ලේ" කියලා වාහන වල, සමාජ වෙබ් අඩවි වල post share කරන්නේ... ?
    ඇයි මේ එකපාර... මොකද්ද මේක පටන් ගන්න හේතුව..?
    (රැල්ලට යනවට වඩා දැනගෙන යන එක හොදයිනේ.)


    0vlDmmP.png

    [Photo credit : crazybuddy]
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    නොදන්න කමට අහන්නේ. මාත් එක්ක ඇරගන්න එන්න එපා. ඇයි දැන් හුගක් අය "සිංහ ලේ" කියලා වාහන වල, සමාජ වෙබ් අඩවි වල post share කරන්නේ... ?
    ඇයි මේ එකපාර... මොකද්ද මේක පටන් ගන්න හේතුව..?
    (රැල්ලට යනවට වඩා දැනගෙන යන එක හොදයිනේ.)



    [Photo credit : crazybuddy]

    බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් අපි කවුරුත් බය වෙන්න ඕන නැහැ සිංහලේ කියන්න. මේක ජාතිවාදය විදිහට දකින්න ඕනත් නැ. ලංකාවට ඉස්සර කිව්වෙ තුන් සිංහලේ කියලනේ. ඕක "සිංහ ලේ" කියනවට වඩා "සිංහලේ" කිව්වනම් වටිනවා. ඒ වගේම සමහර සහජීවන අවජාතකයින්ටයි සමහර අන්ජාතීන්ටයි සිංහලේ කිව්වම සෑහෙන්න රිදෙනවා. සිංහලේ කිව්වම රිදෙන්නේ උන්ට වෙනත් අරමුනු තියෙන නිසා කියලා මට හිතෙනවා. සිංහලේ කියන වචනය දේශපාලන පක්ෂ වල අරමුණු වලට නැතුව සමස්ථ ශ්‍රීලාංකියයෝම එකට එකතුවෙන්න පාවිච්චි කරාට වරදක් නැහැනේ. ඒ වගේම "සිංහලේ" ස්ටිකර් ගහගෙන හැන්දෑවට බාර් ගානේ පෝලිමේ ඉන්න සිංහලේ සිංහලු දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා.
     
    • Like
    Reactions: DimuthTharindu

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම මිට ඉස්සෙල්ලා ඔහොම sticker එකක් දැකලා නම් නැහැ. මොකද්ද ඔය sticker එකේ තේරුම..?


    මුස්ලිම් කඩවල එහෙමනම් ඔය වගේ එකක් තියනව දැකල තියනව බන්..

    අපේ රටේ කට්ටිය car wash කරන තැනේ sticker එකත් ගහගෙන වාහනේ යන එකේ සින්හ ලේ කියල ගහපු එකත් අවුලක් නැවගෙ බන්.. :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    මම මිට ඉස්සෙල්ලා ඔහොම sticker එකක් දැකලා නම් නැහැ. මොකද්ද ඔය sticker එකේ තේරුම..?

    ආරාබි අකුරු වල තේරුම,
    "There is no God but Allah and Muhammad is his Prophet"
    කඩුවේ තේරුම,
    "Accept the Shahada or die"
    පාටේ තේරුම,
    "Traditional color of Islam"


    තනි වචනයකින් කියනවනම් "පීස්":lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම මිට ඉස්සෙල්ලා ඔහොම sticker එකක් දැකලා නම් නැහැ. මොකද්ද ඔය sticker එකේ තේරුම..?

    2hproeg.jpg


    උඹ පාරක ගිහින්ම නැද්ද,අයේ පාරක යද්දි හොඳට බලන් පලයන්
    "සින්හලේ" කියලා ගැහැම්වම තමා ගොඩක් අයට රිදෙන්නේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    2hproeg.jpg


    උඹ පාරක ගිහින්ම නැද්ද,අයේ පාරක යද්දි හොඳට බලන් පලයන්
    "සින්හලේ" කියලා ගැහැම්වම තමා ගොඩක් අයට රිදෙන්නේ

    :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10441186_160854640942733_3438868429923535012_n.jpg

    යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.


    https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
    1618597_10205973984883823_5148654515820569600_n.jpg
     
    • Like
    Reactions: DimuthTharindu

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “අල්ලාහ් තමයි එකම දෙවියා.. ඉස්ලාම් නොඅදහන්නන්ට මරණය..“
    ඕක තමා තේරුම.. මං දන්න විදියට ඔය ස්ටිකර් එක පොලීසියෙන් අල්ලනවා.. ත්‍රීවිල් වාහන වල තියෙන ස්ටිකර් ගලවන වීඩියෝ යූටියුබ් එකෙත් දාලා තිබ්බා..