තමුන් තමුන්ටම ගරහා ගන්න එපා බන්.. ජපානේ ස්කොලාවලට යන ලමයි අදින ඇදුම බලපන්. එහෙනම් ඒකත් ජපානේ එහෙමයි කියලා ලන්කාවෙත් ඇන්දුවොත් ගැලපෙනවද? රටේ ආර්තික, සමාජීය ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක තමන්ට ඇති අඩුපාඩුවලට ගරහන්න එපා බන්.. අප්‍රිකාවේ ලමයින්ට ලන්කාවේ තරම්වත් ඉස්කොලා පොත්පත් ටිකවත් තියනවද? බී පොසිටිව් මචන්..එකට අපේ ඉස්කෝල
තමුන් තමුන්ටම ගරහා ගන්න එපා බන්.. ජපානේ ස්කොලාවලට යන ලමයි අදින ඇදුම බලපන්. එහෙනම් ඒකත් ජපානේ එහෙමයි කියලා ලන්කාවෙත් ඇන්දුවොත් ගැලපෙනවද? රටේ ආර්තික, සමාජීය ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක තමන්ට ඇති අඩුපාඩුවලට ගරහන්න එපා බන්.. අප්‍රිකාවේ ලමයින්ට ලන්කාවේ තරම්වත් ඉස්කොලා පොත්පත් ටිකවත් තියනවද? බී පොසිටිව් මචන්..
B Positive වෙන්න නම් අපිට ඒ රටවල් ආදර්ශයට ගන්න වෙනව. තමන් ගැන විතරක් හිතන ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටක එහෙම B Positive නෑ පුතා. මොකද දන්නවද? මම මේ දේශපාලන රෙද්දක් ගාවනව නෙමේ. කවුරු කොහොම හැදුවත්, දැන් ඔය මත්තල තියනවනෙ. දවසට එක plane එකයි බාන්නෙ කියනව කාක්කො මොණරු පියාඹනව කියනව ඒක නිසා වී ගබඩා කරන්න හදනව. අර එක ළමයෙක් ඉන්නව වගේ මේකෙත් එක plane එකක් බෑවට ඉස්සරහට තව ඒව වැඩි කරගන්න හදනව මිසක් වී ගබඩා කරල හරියනවද මගේ උක්කුන් පුතේ. ඒකත් B positive වෙනටෑ මයෙ හිතේ. ඔය airport එක ජපානෙ හැදුව නම් ඇත්තටම හිතල බලන්න දැන් කොහොම තියෙයිද කියල.
රටකට airport එකක්, මහා මාර්ගයක්, highway එකක්, වරායක්, පාලමක් හදනව කියන්නෙ ඒක ඒ රටේ වියදමක් නෙමේ. ඒක අයෝජනයක්. අයොජනයේ ප්‍රතිලාබ කොහොමද දන්නවද එන්නෙ? flow එකක් වගේ. ඒ කියන්නෙ ප්‍රවාහයක් විදිහට. ඒ වගෙ ලොකු අයෝජනයක් කරහම එක පාරට හදපු ගමන් දඩිං බිඩිං ඩෝං ගාල ඒකෙ ප්‍රතිලාබ එන්නෙ නෑ. ඒකට කාලයක් යනව. හැබැයි ප්‍රතිලාභ එනකොට අරක කිවුව ඒ ප්‍රවාහයක් විදිහට දෙගුණ තෙගුණ වෙලා තමා එන්නෙ. ඒක ගැන දන්නෙ නැති මිනිස්සු අනේ එන්නෙ නෑ වැඩක් නෑ මෙක හරියන් නෑ කියල ඔය කිවුව විදිහට B positive වෙලා වී ගබඩා කරනව. ඔන්න මම සාර්ව ආර්ථික විද්‍යාවෙන්ම කියල දුන්න.
ආ.. මේකත්... මම මහින්දට කඩේ යන්නෙත් නෑ, රනිල්ට යන්නෙත් නෑ මෛත්‍රීට යන්නෙත් නෑ. මේ වෙනකන් මට චන්දෙ දාන්න 3 පාරක් ආව ඔය ආණ්ඩු දෙකම තියන කාලෙ. මේ වෙනකන් කාටවත් එකම චන්දයක්වත් දාන්න මගෙ අඟිල්ල පාට කරල නෑ. මොකද මොකා ආවත් කන්න තමා බලන්නෙ. වෙන මොකුත් නෑ. කවුරුහරි හොද දෙයක් කලොත් ඒක ගැන කතා කරනව හදපු එකා කවුරු උනත්. එච්චරයි.
මම එකගයි මචන්.. ඒකයි මම කිව්වේ රටේ සමාජීය ආර්තික වැඩපිලිවෙල වෙනසක් කරන්න ඔනෙයි කියලා.. උබගේ ත්‍රේඩ් එක වැරදියි කියලා නෙමෙයි මම කිව්වේ, අර කමෙන්ට් එක දාපු එකා තමන්ගේ රටේ අරමයි අතන අරමයි කියලා විහින් බාල්දු වෙන නිසයි කිව්වේ.. මම එකගයි උබේ මත්තල කතාවට. දැන් පෙරහැර ගිහින් ඒ නිසා එයාර්පොට් එකේ වී ගබඩා කරලා හරියන්නේ නැ. ඔවා හිතන්න තිබ්බේ හදන්න කලින්. දැන් කරන්න තියෙන්නේ කවුරු කවුරුත් එකතු වෙලා ගොඩ නගා ගන්න.. හොටල් ටිකක් හදලා සෆාරි ට්‍රිප්ස් ඔර්ගනයිස් කරලා හිමීට තමා ඉතින් ට්‍රැෆික් වැඩිකරගන්න වෙන්නේ..
තමුන් තමුන්ටම ගරහා ගන්න එපා බන්.. ජපානේ ස්කොලාවලට යන ලමයි අදින ඇදුම බලපන්. එහෙනම් ඒකත් ජපානේ එහෙමයි කියලා ලන්කාවෙත් ඇන්දුවොත් ගැලපෙනවද? රටේ ආර්තික, සමාජීය ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක තමන්ට ඇති අඩුපාඩුවලට ගරහන්න එපා බන්.. අප්‍රිකාවේ ලමයින්ට ලන්කාවේ තරම්වත් ඉස්කොලා පොත්පත් ටිකවත් තියනවද? බී පොසිටිව් මචන්..
B Positive වෙන්න නම් අපිට ඒ රටවල් ආදර්ශයට ගන්න වෙනව. තමන් ගැන විතරක් හිතන ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටක එහෙම B Positive නෑ පුතා. මොකද දන්නවද? මම මේ දේශපාලන රෙද්දක් ගාවනව නෙමේ. කවුරු කොහොම හැදුවත්, දැන් ඔය මත්තල තියනවනෙ. දවසට එක plane එකයි බාන්නෙ කියනව කාක්කො මොණරු පියාඹනව කියනව ඒක නිසා වී ගබඩා කරන්න හදනව. අර එක ළමයෙක් ඉන්නව වගේ මේකෙත් එක plane එකක් බෑවට ඉස්සරහට තව ඒව වැඩි කරගන්න හදනව මිසක් වී ගබඩා කරල හරියනවද මගේ උක්කුන් පුතේ. ඒකත් B positive වෙනටෑ මයෙ හිතේ. ඔය airport එක ජපානෙ හැදුව නම් ඇත්තටම හිතල බලන්න දැන් කොහොම තියෙයිද කියල.
There are unsuccessful development projects in developed countries too & most of them have been abandoned after wasting millions of $$$

මම එකගයි මචන්.. ඒකයි මම කිව්වේ රටේ සමාජීය ආර්තික වැඩපිලිවෙල වෙනසක් කරන්න ඔනෙයි කියලා.. උබගේ ත්‍රේඩ් එක වැරදියි කියලා නෙමෙයි මම කිව්වේ, අර කමෙන්ට් එක දාපු එකා තමන්ගේ රටේ අරමයි අතන අරමයි කියලා විහින් බාල්දු වෙන නිසයි කිව්වේ.. මම එකගයි උබේ මත්තල කතාවට. දැන් පෙරහැර ගිහින් ඒ නිසා එයාර්පොට් එකේ වී ගබඩා කරලා හරියන්නේ නැ. ඔවා හිතන්න තිබ්බේ හදන්න කලින්. දැන් කරන්න තියෙන්නේ කවුරු කවුරුත් එකතු වෙලා ගොඩ නගා ගන්න.. හොටල් ටිකක් හදලා සෆාරි ට්‍රිප්ස් ඔර්ගනයිස් කරලා හිමීට තමා ඉතින් ට්‍රැෆික් වැඩිකරගන්න වෙන්නේ..
There are unsuccessful development projects in developed countries too & most of them have been abandoned after wasting millions of $$$
oya kiyanne ekkenek lassanata.. unsuccessful wenne na. eka unsuccessful karwanawa inna minissu. eka goda daaganna dagalawa arenna. ane unsucessful no No nO THIS is fucking unsuccessful wast of time wast ton of million kiya kiya inna. e lankawe minissunge hati. api ewata garu karanna ona.
Umba ehenan kiyapan balanna Lankawe mechchara kalayakata karapu project walin 15,000 monthly income ekak awe mokenda kiyala
Develop countrys walath oya wage salli nasthi karapu weda karala atha erala dala thienawa untath puluwan nan owa hadala gannawa.
wena ratawal wala wadak nathi reddawal balanna epa kolla wena ratawal wala thiyana hoda dewal ganin. anith dewal ain karahan. mewage minissu gana thama kalin mama comment ekaka dala thibbe, thaman gana witharak hithana rahak nathi aya.
ane mata nan ithin mewage ewa kiyanakota LOL bn patta LOL

![]()

Umba school gihin thienawada? kiyana deta newei answer eka. Modayo desert eke well ekak heduwata wathura hamba wenawada? Ewage thamai oya air port eka.
oya thiyenne.. oya thiyenne.. aye mona kathada.. kata wahan inna ona ow. moda joke gon case walata atha dala apith chaa wenna ona na ow.