Sinhale pawichchi karanne politics walata

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    ඔව් සිංහලේ ගැන කියද්දී අනිවරෙන්ම පේනවා මේක දේශපාලන මගෝඩි වැඩකට පාවිච්ච්හි වෙන බව....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දේශපාලන පටු පලිගැනීම් වලට වැඩිපුරම සිංහලේ ඒ පාවිච්චි කරන්නේ UNP කාරයෝයි.
    UNP කාරයොන්ට මහින්දයාව පෙන්ඩ බෑ වහ කදුරු වගෙයි. මතකයිනේ ආණ්ඩුව පෙරලන්ඩ ගහපු බොරු මිනිමොරු මඩ තොගේ එෆ් බි ජෙපෙග් ඉමේජ් හදන්න පන්සියේ පඩියට වැඩට අරං

    ඇත්තටම මේ සිංහලේ ජාතිය වෙනුවෙන් ආඩම්බර වෙන එකේ කිසිම වරදක් දකින්ඩ හේතුවක් පෙන්නෙන් නැහැ
    නමුත් මේ යු එන් පි පොන්සියෝ හැතිකරේ ටික එකතු වෙලා මේක දේශපාලන අරමුණු විදිහට පාවිච්චි කර කර අනික් පක්ෂෙට මඩ ගහන්න පාවිච්චි කරන එක.

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    thawa tikka explain karapanko, theruna madi..
    UNP කාරයෝ බොරුවට කෑ ගහනවා "මහින්දගේ බොදුබලේගේ ජිල්මාට් එකක් තමා මේ සිංහලේ කන්සෙප්ට් එක" කියල.
    ඒ මඩ ගැසීමට එයාල සිංහලේ පාවිච්චි කරනවා. එක දේශපාලන පටු අරමුණු විදිහට වක්‍රාකාරව පාවිච්චි කිරීමක්.
    එක වැරදි දෙයක්. වගේම හරිම පොන්නයි
     
    Last edited:

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    UNP කාරයෝ බොරුවට කෑ ගහනවා "මහින්දගේ බොදුබලේගේ ජිල්මාට් එකක් තමා මේ සිංහලේ කන්සෙප්ට් එක" කියල.
    ඒ මඩ ගැසීමට එයාල සිංහලේ පාවිච්චි කරනවා. එක දේශපාලන පටු අරමුණු විදිහට වක්‍රාකාරව පාවිච්චි කිරීමක්.
    එක වැරදි දෙයක්. වගේම හරිම පොන්නයි


    kawda ban unp karayo ganan ganne,,, :lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    kawda ban unp karayo ganan ganne,,, :lol::lol::lol:

    UNP Mahinda JVP හැම දේශපාලන කැරියම එකයි.
    ඔය හම්බයෝන්වයි සින්හල්ලුයි සාමදාන කොරන්ඩ යන පොන්සියෝ ඉස්සෙල්ල සිංහලලු සාමදාන කොරල එකමුතු කොරල හිටියනං අනික් උන් ටික කුක්කෝ වගේ නැට්ට වනාගෙන හරි සාමෙන් ඉඳියි :lol: එකයි එකම විසඳුම. මේ දේශපාලන පයියවල් වලට පුක දිදී ඉඳල හරියන් නෑ
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    UNP Mahinda JVP හැම දේශපාලන කැරියම එකයි.
    ඔය හම්බයෝන්වයි සින්හල්ලුයි සාමදාන කොරන්ඩ යන පොන්සියෝ ඉස්සෙල්ල සිංහලලු සාමදාන කොරල එකමුතු කොරල හිටියනං අනික් උන් ටික කුක්කෝ වගේ නැට්ට වනාගෙන හරි සාමෙන් ඉඳියි :lol: එකයි එකම විසඳුම. මේ දේශපාලන පයියවල් වලට පුක දිදී ඉඳල හරියන් නෑ

    ඒක හරි බන්,, දේශපාලනේ ගෑවුනොත් ඌ කැරියෙක් වෙනවා මයි, නැතුව ඡන්ද ගැන හිතන්න බෑ නෙ.. ඇත්තටම ජාතිය ගැන වැඩ කරන්න දේශපාලනේ නැති වෙන්න ඕන. ඒ කියන්නෙ ඡන්ද බලාගෙන වැඩ කරන එක.. සිංහලේ පොර බො.බ.සේ ට බාර දෙන්න කියලා තියෙනවා නේද, ඒ ගැන මොකද හිතන්නෙ??
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    ඒක හරි බන්,, දේශපාලනේ ගෑවුනොත් ඌ කැරියෙක් වෙනවා මයි, නැතුව ඡන්ද ගැන හිතන්න බෑ නෙ.. ඇත්තටම ජාතිය ගැන වැඩ කරන්න දේශපාලනේ නැති වෙන්න ඕන. ඒ කියන්නෙ ඡන්ද බලාගෙන වැඩ කරන එක.. සිංහලේ පොර බො.බ.සේ ට බාර දෙන්න කියලා තියෙනවා නේද, ඒ ගැන මොකද හිතන්නෙ??

    අවන්කවම මගේ අදහස මචන්:
    ඕක රන් කරන්න දේශපාලන මොකක් හරි සපෝට් එකක් ඕනෙයි කියල හිතනවානම් එක වැරදියි.

    ඕකට දේශපාලුව ගෑවුනොත් විනාසයි. ඌ එතකොට කුට්ටිය ලැබෙන පැත්තට සපෝට් කරනවා.

    නමුත් මොකක්ද මේ ඇත්තටම සිංහලේ කියන එකේ අරුත?
    ජාතිය පාවා දෙන්නේ නැති විය යුතුයි නේද මොනා උනත්? දේශපාලනේ තියා මොන පක නිසාවත් පාවාදීමක් කරන්න බැහැ ඌට. එහෙමනම් ඒ කෙනා දේශපාලුවෙක් වීම ඉතාමත් නුසුදුසුයි.

    කවුරු හරි මේකට ලීඩර් කෙනෙක් අවශ්‍ය නං ඕනේ නං පොර එලියට බැහැල එන එක එච්චර හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ.
    නිර්නාමික විය යුතුයි. නමුත් ඔහුව හදුනාගැනීමට දෙයක් අවශයි. ඔහුට ඒ ඔස්සේ අනික් යට පණිවුඩයක් දීමට විතරයි අවශ්‍ය වෙන්නේ.
    හැංගිලා බයට ඉන්නවා නෙමෙයි එක එක්තරා අදහසක් විතරයි. අනික් සිංහලේ තියෙන එවුන්ට තීරණය කරන්න පුළුවන් එතකොට ඔහුව follow කරනවද තව දුරටත් නැද්ද ඔහු ලීඩර් ව්දිහට සුදුසුද තවත් කියල.

    දේශපාලනීකරණය වීම වැරදියි කියනවා මිසක් දේශපාලන උදව් ලබාගැනීම වැරදියි කියන එක නෙමෙයි මම සඳහන් කරන්නේ.
    උදව් ලබාගන්නවා කියන්නේ Deal එකක් විදිහට වෙන්න ඕනේ. දේශපාලුවෝ එක පැත්තක අපි සිංහල තව පැත්තක.
    සැම විටම සිංහල අපිට සාධාරණයක් විය යුතු ආකාරයෙන් විනිවිදව එය සිද්ද විය යුතුයි. දේශපාලන ගුබ්බයමවල් අස්සේ රිංගල ගිහින් එකට කාල බීල උන් එක්ක ලැගල ගිහිල්ල නිදාගන්න එකෙක් හරියන්නේ නැහැ

    අන්න එහෙමයි එකමුතු වෙනවනම් සින්හල්ලුන්ට එකමුතු වෙන්න පුළුවන් එකම ක්‍රමය. අපි එකම ජාතියක් විදිහට එකිනෙකාට බොක්කෙන් ඉන්න ඕනේ.
    එකට ගොඩ යන්ඩ ඕනේ. අපිට කැරි වැඩ කරන්න ආවොත් සේරම එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ සහ එය ශක්තිමත් වෙන්නේ එහෙමයි.

    විරුද්දත්වයත් බුද්දිමත් විදිහට අනික් යට කරදරයක් නැති වෙන්න කරන්න පුළුවන් එතකොට මොකද අපි එකමුතු නිසා අපිට පාරවල් වල හිරකරගෙන මිනිස්සුන්ට කරදරයක් කරන්න ඕනේ නැහැ. අපි විරුද්දයි කිව්වොත් ඊට අපිට අවශ්‍ය දේ ලබුන්නත්තන් ඊටපස්සේ අපියි උන්ගෙයි කිසිම බජනයක් නැහැ. අන්න එහෙම බලය පෙන්නන්න නම් එකමුතු විය යුතුයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    Sinhale pawichchi... 12-20-2015 09:55 PM mahindage rocket eka neda ube ammage huththata watune?

    ආ ඔය එන්නේ හයිබ්‍රිඩ් පොන්ටියෝ පෝලිමට :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් සිංහලේ ගැන කියද්දී අනිවරෙන්ම පේනවා මේක දේශපාලන මගෝඩි වැඩකට පාවිච්ච්හි වෙන බව....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දේශපාලන පටු පලිගැනීම් වලට වැඩිපුරම සිංහලේ ඒ පාවිච්චි කරන්නේ UNP කාරයෝයි.
    UNP කාරයොන්ට මහින්දයාව පෙන්ඩ බෑ වහ කදුරු වගෙයි. මතකයිනේ ආණ්ඩුව පෙරලන්ඩ ගහපු බොරු මිනිමොරු මඩ තොගේ එෆ් බි ජෙපෙග් ඉමේජ් හදන්න පන්සියේ පඩියට වැඩට අරං

    ඇත්තටම මේ සිංහලේ ජාතිය වෙනුවෙන් ආඩම්බර වෙන එකේ කිසිම වරදක් දකින්ඩ හේතුවක් පෙන්නෙන් නැහැ
    නමුත් මේ යු එන් පි පොන්සියෝ හැතිකරේ ටික එකතු වෙලා මේක දේශපාලන අරමුණු විදිහට පාවිච්චි කර කර අනික් පක්ෂෙට මඩ ගහන්න පාවිච්චි කරන එක.


    ubawanam hadannama be wage bn... uba oya kiyala thiyana tikama athi bn kattiyata randu wenna.. UNP ponnayo kiuwata unuth lankawema minissune bn..

    uba kiuwa wage katha walin wenne sinhala ape kattiya TOIYO, BAIYO kiyagena randu wena ekai bnz.. ubata aththatama meka gena uwamanawak thiyanawanam me thread ekama ain karapan bnz.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේක මහින්දලට විමල්ලට බොදු බලේ කුලියට දෙන්න එපා,,මේක නිදාගෙන උන්න ජාතිය පිබිදවීමක් මිස දේශපාලනයක් එපා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මේක කිසිම එකෙක්ට තනියම රන් කරන්න දෙන්න එපා.මේක අපි හැමෝම රන් කරමු.එකෙන් නායකයා වෙන්න ගියාම තමයි කෙලවෙන්නේ..
     
    //සිංහලේ වැනි ප්‍රවණතාවක් ඇතිවන්නේ ඇයි? අපි මදක් සොයා බලමු. ඔබ දන්නවා මහින්ද රාජපක්‍ෂ පරාජය වූ විගස මෛත්‍රීපාල විසින් ශ්‍රිලනිපයේ බලය අල්ලා ගත්තා. ඒ අධම දේශපාලන ක්‍රියාව තමයි මේ ප්‍රවණතායේ මූලාරම්භය වුණා. මෛත්‍රීපාල විසින් කළේ මේ රටට කොන්දේසි විරහිත ව ආදරය කළ පිරිසක් බෝතලයකට දාලා මිරිස් කුඩු ගැසීමක් වගේ ක්‍රියාවක් කියල අපි එවර ලිව්වා ඔබට මතක ඇති. ලක්‍ෂ 58ක ජනතාවක් තම දේශපාලන මතය ප්‍රකාශ කළ පක්‍ෂය සතුරු කඳවුරේ නායකයා විසින් ඒකාධිපති බලතල යොදාගෙන ඩැහැ ගැනීම ලෝකයේ කොතැනකවත් සිදු නොවුණු තරමේ වියරු ක්‍රියාවක්. තම පරාජය මගින් දුකට පත්ව සිටි පිරිසට ස්වකීය ආවේගයන් පිට කිරීමට හෝ ඉඩ නොදීමට තරම් මේ ඒකාධිපති ක්‍රියාව දුෂ්ට වුණා. ඊට අලගු තබමින් ශ්‍රිලනිපයේ සෙසු අවස්ථාවාදීන් මහින්ද පාවා දී පසුවදා ම සතුරු කඳවුර ඉදිරියේ දණින් වැටුණේ නින්දිතබවේ හා බියගුළුබවේ නිර්වචනවලට නව අරුත් සපයමින්.
    ජයග්‍රහණයෙන් පසු මෛත්‍රීපාල විසින් ශ්‍රිලනිපයේ නායකත්වය නිර්ලජ්ජිත ලෙස පැහැර ගත්ත ද ඔහු ශ්‍රිලනිප සාමාජිකත්ය ආමන්ත්‍රණය කිරීමට උත්සාහයක් ‍නොගන්නා අතරතුර ඔහු වැඩිපුර ම උත්සාහ කළේ ඔහුට ඡන්දය ලබාදුන් දමිළ හා මුස්ලිම් ජනයා මෙන් ම සැමදා මේ රටට එරෙහි පැත්තේ සිටගත් එන්ජීඕ සිංහලයින්ගේ මනදොළ පිනවීමට උත්සාහ කිරීමයි. නිර්පාක්‍ෂික ව සිටින බවට පොරොන්දු වී බලයට පැමිණ කළ මේ බලලෝභී ක්‍රියා මගින් කළේ මහින්දට ඡන්දය දුන් සුවහසක් පිරිස තව තවත් කබලෙන් ලිපට වැටීමයි.
    මේ සියළු අධම,දුෂීත ක්‍රියාවලියට සමගාමීව රට දිනෙන් දින අගාධයට යෑමේ ලකුණු පහළවන අතරතුර, මැතිවරණවල දී පොරොන්දු වූ කිසිවක් ඉටු නොකරන තත්වයක් ද උදාවීම තුළ, අවම වශයෙන් මහින්දට බැරි වූ යමක් මේ ආණ්ඩුව විසින් කරන බව සිතා හෝ ජනයාට හිත හදා ගැනීමේ මාර්ගයක් විවර වුනේ නැහැ. කළ එක ම දෙයනම් තමන් විසින් මහබැංකු වංචාව ඇතුළු අනේක දුෂීත ක්‍රියාවල නියැලෙන අතරතුර නිකරුණේ මහින්දගෙන් හා රට බේරාගත් හමුදාවෙන් පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමයි. ඒ මතට දරුණු කොටි සාමාජිකයින් නිදහස් කිරීමේ ක්‍රියාව මෙන් ම වසර 30ක් තිස්සේ මෙරට විනාශයට ඇද දැමීමට මුදල් සැපයූ ත්‍රස්ත සංවිධාන සුජාත කිරීම ද දිගටම සිදුවුණා. කිසිවෙකුට කිසිදු අතකින් සැනසුමක් නැති තැන අපේක්‍ෂා භංගත්වය පමණක් ඉතිරු වුනා.
    මේ අපේක්‍ෂා භංගත්වය තමා අවසානයේ සිංහ-ලේ වැනි ප්‍රවණතාවකින් පුපුරා යන්නට උත්සාහ කරන්නේ. බොදුබල සේනා වැනි සංවිධාන එදා මහින්ද පරාජය කරන්නට හැකි උපරිමය කරල දැන් උත්සාහ කරන්නේ අර වල්මත් ව පාවෙන මිනිසුන්ගේ මානසිකත්වය ඔවුන්ගේ හාම්පුතුන්ගේ අවශ්‍යතාවන්ට අනුව එක්තැන් කරල ඒ ටිකත් පුච්චල අළුකරල දාන්න. මේකට අහුවෙන්නේ මේ රටට පණ වගේ ආදරය කරන කොල්ලො කෙල්ලො ටිකක්. අපට දුක ඒකයි. පහුගිය දවස්වල අපටත් මේ අය නොසෑහෙන්න බැණ බැණ පණිවුඩ එවා තිබුණා. අපි ඒවා උපේක්‍ෂාවෙන් දරාගන්නවා. ඒත් බොදුබල සේනා වැනි සංවිධානවලට මෙරට තරුණයා ගිලගන්න ඉඩ තියන්න බැ. කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නේ මිනිස්සුන්ට දැන් පැහැදිළිව ම අවශ්‍ය වෙලා තිබෙනවා තමන්ගේ දේශපාලන අවශ්‍යතා මනාව වරනැගිය හැකි ජාතික නායකත්වයක්. මහින්ද වහා ඊට ප්‍රමාණවත් මැදිහත් වීමක් කළ යුතුයි. //