online money හොයන හොඳම ක්‍රම

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    අම්මෝ... මේකෙ හෙන රෙෆ් ලින්ක් ගුහාවක්නෙ. මේක කරන එකා හොදට හොයනවා ඇති අපේ එවුන්ගෙ මාර්ගයෙන්.සමහර බ්‍රෝකර් සමාගම් වල රෙෆ්ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනාම ට්‍රේඩ් කරන හැම ගානකින්ම කමිෂන් එකක් යනවා රෙෆ්ට.ඒ උනත් මුකුත් අවුලක් කියන්න බෑ.මූ යමක් කියල දීල තියෙන නිසා.

    uge site eke minha dala thiyanawa bn itin
    apita haniyak wenne nhene bn
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.

    සුන්දරයි නම් තමා. එත් කෙල වෙද්දී බඩු පොලවේ ගහන එකෙක් නෙමෙයි නම් try කරලා බලපන්. :lol:. උබ forex කරලා තියනවද? එහෙනම් එච්චර අමාරු නැහැ ගොඩ දා ගන්න.

    හැබැයි forex වගේ නෙමෙයි. risk එක ගොඩක් වැඩියි තමන් දරන අවදානමට සාපේක්ෂව.
    අවාසිය profit කලාට හැම වෙලේම risk:profit 1:1 ratio එකට වඩා අඩුයි..
    සමහර long expire trades වල payout එක 50% වගේ. (බ්‍රෝකර්ගෙන් බ්‍රෝකර් ට වෙනස් වෙනවා.)
    ඒ වගේම ලොකු මානසික පීඩනයක් තියනවා පොඩි time frame වල trades දාද්දි.
    ඒ වගේම අනිවාර්ය අංගය 80% හරියට strategy එකක් ඕනේ. නැත්තම් sorry තමා.

    අර site එකේ වර්ණනා කරලා තියනවා තරම් ලේසි නම් නැහැ වැඩේ. හැබැයි සංයමයෙන් කරනවා නම් ගොඩ යාමක් තියනවා. මමත් උගේ site එකෙන් තමා ගොඩක් දේවල් දන ගත්තේ. binary option කරලා නැත්තම් forex ගැන මුලින් ටිකක් ඉගෙන ගෙන ඉන්න. එතකොට අලුත් දේවල් හොයා ගන්න පුළුවන් වැඩේ කරගෙන යද්දී.

    ඇත අරින්න එපා. හරියට ඉගෙන ගත්තොත් හරි ක්‍රමයක් අහු උනොත් ජිවිත කාලෙටම හම්බ කරලා අඩු වයසින්ම pension යන්න පුළුවන්. :lol::cool:
     
    Last edited:

    අනිවා අන්න වචනේ "සංයමය" එක තමයි ඕනේ
    ණය වෙලානම් කරන්න එපා පුතෝ
    පොඩි ගනන් දාල කලානම් ගොඩ මම පැයට trades 50ක් වගේ දානවා
    දවසට පැය 6ක් වගේ ෆුල් time ඉන්නවා
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    වටින උපදෙස් ටිකක් තෑන්ක්ස් මචං.මම නිකමට iqoption එකේ ඩෙමෝ එකක් හදල ට්‍රේඩ් කලා.ඩෙමෝ නිසාද මන්ද දාපු ට්‍රේඩ් වලින් සෑහෙන දුරට ගොඩ ගියා.බලමු තව ටිකක් ට්‍ර‍යි කරල.හරියටම සෙට් වුනොත් රියල් කරනවා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වටින උපදෙස් ටිකක් තෑන්ක්ස් මචං.මම නිකමට iqoption එකේ ඩෙමෝ එකක් හදල ට්‍රේඩ් කලා.ඩෙමෝ නිසාද මන්ද දාපු ට්‍රේඩ් වලින් සෑහෙන දුරට ගොඩ ගියා.බලමු තව ටිකක් ට්‍ර‍යි කරල.හරියටම සෙට් වුනොත් රියල් කරනවා.

    කාසියක් උඩ දාල නම් trade දාන්න එපා පුතේ. ඕක demo හින්දා ආතල්. real සල්ලි කරනකොට පුකෙන් දුන් යනවා loss වෙද්දී. :rofl:. හදිස්සි වෙන්න එපා මචෝ. පොඩ්ඩක් ඉගෙන ගෙන කරපන්.​
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    අනිවා අන්න වචනේ "සංයමය" එක තමයි ඕනේ
    ණය වෙලානම් කරන්න එපා පුතෝ
    පොඩි ගනන් දාල කලානම් ගොඩ මම පැයට trades 50ක් වගේ දානවා
    දවසට පැය 6ක් වගේ ෆුල් time ඉන්නවා

    මම profit table එකක් හදලා බැලුවා. දවසකට එක දිගට trade 10 ක් ගොඩ දා ගන්න පුළුවන් නම් මාසයක් එක දිගට හරියට කලොත් 100$ ක් දාල පටන් ගෙන 5% risk per trade තියාගෙන 22000$ පන්නන්න පුළුවන්. :lol:. සෙල්ලන්ද කොල්ලෝ. උබ දාන්නේ 1 min expire ද 5 ද?

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මම profit table එකක් හදලා බැලුවා. දවසකට එක දිගට trade 10 ක් ගොඩ දා ගන්න පුළුවන් නම් මාසයක් එක දිගට හරියට කලොත් 100$ ක් දාල පටන් ගෙන 5% risk per trade තියාගෙන 22000$ පන්නන්න පුළුවන්. :lol:. සෙල්ලන්ද කොල්ලෝ. උබ දාන්නේ 1 min expire ද 5 ද?

    මම randoms බන් trade කරන්නේ 10seconds එකියන්නේ 10ticks
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    youtube adsense thama (180$..)

    මචං යූටියුබ් වල ගෙවන රේටින්ස් වැඩි මොනවගේ වීඩියෝ වලට සෙට්වෙන ඇඩ් වලටද. උඹ මේ ගැන ඇවරේජ්එකක් විදියට හැම මාදෙකම හොයනවද.
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    kolla tick chart ekeda trade karanne ? trade karana system eka apitath kiyala denna berida ? free hode :)

    random 100index eka balan indala pattern eka alla gatthama hari
    chart eka tikk zoom karaganna
    godak welawata ekama widihata thamai trend eka yanne
    10ticks stretgy ekakin karanna amaru bn
    suduwak wage thamai itin
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    random 100index eka balan indala pattern eka alla gatthama hari
    chart eka tikk zoom karaganna
    godak welawata ekama widihata thamai trend eka yanne
    10ticks stretgy ekakin karanna amaru bn
    suduwak wage thamai itin

    මචං ඇත්තටම මේක රේස්බයි වගේ සීන් එකක්ද.කොටස් වෙළදපොලේනම් අදාල ව්‍යාපාරයේ කොටස්නෙ අලෙවි වෙන්නෙ.මෙතනදි මේ මුදල් ගෙවන්නෙ බ්‍රෝකර් විසින්ද.පරදින එවුන්ගෙ සල්ලිඅරන් දිනන එවුන්ට දෙනවා.අතිරික්තය බ්‍රෝකර්ට.අනිවාර්යෙන් පරදින සහ දිනන ට්‍රේඩ් අතර පරතරය බ්‍රෝකර්ටනෙ.ඇත්තටම දිනන්නෙ බ්‍රෝකර් නේද.(ලංකාවෙ තිලංගය රේස්බයි වලදි ගෙවනව වගේ)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මම මාසෙකට Fiverr වලින් ලක්ෂ 4 කට ආසන්න ගානක් හොයනවා, තනි Account එකෙන් නෙමෙයි Account 5කින්, විශ්වාස කරන්න අමාරුයිනේ, මේන්න දැන් ලැබුණු එකක්.
    fiverr%20order_zpsd8smvt2a.png

    මචං උඹ ෆයිවර් එකේ මොනාද කරන්නෙ. ඒගැන ටිකක් විස්තර දාපන්කො.(ඒ ගැන කිව්වෙ ෆයිවර්එකේ සාර්ථකවෙන එක ගැන මචං උඹෙි ගිග්එක ගැන නෙමෙයි හොදේ)