option trading ඔය පේනතරම් සුන්දර නැ පුතෙ.......![]()
sira bn
80% hoda strategy ekk ekka
100% money management puluwannm million ganan simple bro
option trading ඔය පේනතරම් සුන්දර නැ පුතෙ.......![]()
අම්මෝ... මේකෙ හෙන රෙෆ් ලින්ක් ගුහාවක්නෙ. මේක කරන එකා හොදට හොයනවා ඇති අපේ එවුන්ගෙ මාර්ගයෙන්.සමහර බ්‍රෝකර් සමාගම් වල රෙෆ්ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනාම ට්‍රේඩ් කරන හැම ගානකින්ම කමිෂන් එකක් යනවා රෙෆ්ට.ඒ උනත් මුකුත් අවුලක් කියන්න බෑ.මූ යමක් කියල දීල තියෙන නිසා.
අඩේ මේ වැඩේ කරන්න පුලුවන්ද බන්.මම අද තමයි මේ වෙබ් එකට ගොඩ වුනේ.මේකෙ තියන විදියට සල්ලි හොයන්න පුලුවන්නම් වෙන මුකුත් ජොබක් කරන්න ඕන නෑනෙබන්.මේ වෙබ් එක කරන්නෙ උඹද මචං.
. උබ forex කරලා තියනවද? එහෙනම් එච්චර අමාරු නැහැ ගොඩ දා ගන්න. 
සුන්දරයි නම් තමා. එත් කෙල වෙද්දී බඩු පොලවේ ගහන එකෙක් නෙමෙයි නම් try කරලා බලපන්.. උබ forex කරලා තියනවද? එහෙනම් එච්චර අමාරු නැහැ ගොඩ දා ගන්න.
හැබැයි forex වගේ නෙමෙයි. risk එක ගොඩක් වැඩියි තමන් දරන අවදානමට සාපේක්ෂව.
අවාසිය profit කලාට හැම වෙලේම riskrofit 1:1 ratio එකට වඩා අඩුයි..
සමහර long expire trades වල payout එක 50% වගේ. (බ්රෝකර්ගෙන් බ්‍රෝකර් ට වෙනස් වෙනවා.)
ඒ වගේම ලොකු මානසික පීඩනයක් තියනවා පොඩි time frame වල trades දාද්දි.
ඒ වගේම අනිවාර්ය අංගය 80% හරියට strategy එකක් ඕනේ. නැත්තම් sorry තමා.
අර site එකේ වර්ණනා කරලා තියනවා තරම් ලේසි නම් නැහැ වැඩේ. හැබැයි සංයමයෙන් කරනවා නම් ගොඩ යාමක් තියනවා. මමත් උගේ site එකෙන් තමා ගොඩක් දේවල් දන ගත්තේ. binary option කරලා නැත්තම් forex ගැන මුලින් ටිකක් ඉගෙන ගෙන ඉන්න. එතකොට අලුත් දේවල් හොයා ගන්න පුළුවන් වැඩේ කරගෙන යද්දී.
ඇත අරින්න එපා. හරියට ඉගෙන ගත්තොත් හරි ක්‍රමයක් අහු උනොත් ජිවිත කාලෙටම හම්බ කරලා අඩු වයසින්ම pension යන්න පුළුවන්.

අනිවා අන්න වචනේ "සංයමය" එක තමයි ඕනේ
ණය වෙලානම් කරන්න එපා පුතෝ
පොඩි ගනන් දාල කලානම් ගොඩ මම පැයට trades 50ක් වගේ දානවා
දවසට පැය 6ක් වගේ ෆුල් time ඉන්නවා
වටින උපදෙස් ටිකක් තෑන්ක්ස් මචං.මම නිකමට iqoption එකේ ඩෙමෝ එකක් හදල ට්‍රේඩ් කලා.ඩෙමෝ නිසාද මන්ද දාපු ට්‍රේඩ් වලින් සෑහෙන දුරට ගොඩ ගියා.බලමු තව ටිකක් ට්‍රයි කරල.හරියටම සෙට් වුනොත් රියල් කරනවා.
. හදිස්සි වෙන්න එපා මචෝ. පොඩ්ඩක් ඉගෙන ගෙන කරපන්.
අනිවා අන්න වචනේ "සංයමය" එක තමයි ඕනේ
ණය වෙලානම් කරන්න එපා පුතෝ
පොඩි ගනන් දාල කලානම් ගොඩ මම පැයට trades 50ක් වගේ දානවා
දවසට පැය 6ක් වගේ ෆුල් time ඉන්නවා
. සෙල්ලන්ද කොල්ලෝ. උබ දාන්නේ 1 min expire ද 5 ද?මම profit table එකක් හදලා බැලුවා. දවසකට එක දිගට trade 10 ක් ගොඩ දා ගන්න පුළුවන් නම් මාසයක් එක දිගට හරියට කලොත් 100$ ක් දාල පටන් ගෙන 5% risk per trade තියාගෙන 22000$ පන්නන්න පුළුවන්.. සෙල්ලන්ද කොල්ලෝ. උබ දාන්නේ 1 min expire ද 5 ද?
youtube adsense thama (180$..)
මම randoms බන් trade කරන්නේ 10seconds එකියන්නේ 10ticks

kolla tick chart ekeda trade karanne ? trade karana system eka apitath kiyala denna berida ? free hode![]()
random 100index eka balan indala pattern eka alla gatthama hari
chart eka tikk zoom karaganna
godak welawata ekama widihata thamai trend eka yanne
10ticks stretgy ekakin karanna amaru bn
suduwak wage thamai itin
මම මාසෙකට Fiverr වලින් ලක්ෂ 4 කට ආසන්න ගානක් හොයනවා, තනි Account එකෙන් නෙමෙයි Account 5කින්, විශ්වාස කරන්න අමාරුයිනේ, මේන්න දැන් ලැබුණු එකක්.
![]()