https://twitter.com/hashtag/enriqueinsl?f=tweets&vertical=default&src=hash
මේක බලපල්ලා. පට්ට tweet තියෙන්නේ. හිනා වෙලා මැරෙනවා
මේක බලපල්ලා. පට්ට tweet තියෙන්නේ. හිනා වෙලා මැරෙනවා
ලොල් ඕයි

35000 වෙනවද මචන් ටිකට් එකක්..ගියපු උන්ට පිස්සුද
මාස දෙකක් කන්න තිබ්බා හොදට 35000න්![]()
ඔව් බන්.
Oya Jeson ayyage boru, VIP eka vitharay 35K

අන්න කොල්ලෝ
සිරාවටම ඔතන කි දෙනෙක් ඇතිද සිංහලේ ගහපු අය![]()

Oya Jeson ayyage boru, VIP eka vitharay 35K
![]()

දැන් අපේ උන්ට වැදිලා ඇත්තේ. වලියක් අතලග එන්රික් ටත් ගහයිද දන්නේ නෑ අපේ උන්![]()