"ලේ" post එකතුව

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මෙන්න මේ දවස්වල නැගල යන "ලේ" post එකතුවක්. ඔන්න මුලින්ම කිව්වා මේකට ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය etc. etc. ගාවගන්න එපා. හුදෙක්ම විනෝදය සඳහා පමණයි

    අමාරුවෙන් එකතු කරගත්තේ. වටිනවා, හොඳයි කියල හිතෙනවනම්, පුංචි rep+++ එකක් දීගෙන යන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි!
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    parissamen!

    මේකට ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය etc. etc. ගාවගන්න එපා kiwwata me topic eka 100% ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය gawena 1k.

    ayeth kiwwa. parissamen. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
    බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    parissamen!

    මේකට ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය etc. etc. ගාවගන්න එපා kiwwata me topic eka 100% ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය gawena 1k.

    ayeth kiwwa. parissamen. :)

    ඒක නිසා තමයි මුලදිම එලකිරි මහත්වරුන්ට කිව්වේ හුදෙක් විනෝදය සඳහා පමණයි කියල. මම අහක යන ලෙඩකට පටලවන්න එපා හොඳේ!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අමාරුවෙන් එකතු කරගත්තේ. වටිනවා, හොඳයි කියල හිතෙනවනම්,
    පුංචි rep+++ එකක් දීගෙන යන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි!

    සෑහෙන්න මහන්සි වෙලා වගේ
    rep-

    :lol::lol:
    මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
    බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..

    :yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
    බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..
     
    • Like
    Reactions: mano3989

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol::lol:
    මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
    බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..

    mokadda ban oya sinha le seen eka? :confused: mama fb nam yanne na so no idea mokadda me scene eka kiyala :nerd:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සෑහෙන්න මහන්සි වෙලා වගේ
    rep-

    :yes::yes:

    රෙප් කපපු පොන්සියට කියන්නේ, *ත්තෝ මේක දැම්මේ ෆන් එකට මිසක් උඹේ අසහනේ පිට කරන්න නෙමෙයි. අපිත් හොඳ සින්හලයෝ තමයි. ඒත් අපිට දෙයක තියන හාස්‍යය විඳින්න පුලුවන්. පුරුදු වෙයන් පොන්සියෝ. :growl::growl::growl:
    ප.ලි. මේ මගෙ කාර් එක (තවත් එකෙක්වත් රෙප් නොදුන්නට කමක් නෑ):

    12341449_1090321651001411_8367539249535942982_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රෙප් කපපු පොන්සියට කියන්නේ, *ත්තෝ මේක දැම්මේ ෆන් එකට මිසක් උඹේ අසහනේ පිට කරන්න නෙමෙයි. අපිත් හොඳ සින්හලයෝ තමයි. ඒත් අපිට දෙයක තියන හාස්‍යය විඳින්න පුලුවන්. පුරුදු වෙයන් පොන්සියෝ. :growl::growl::growl:
    ප.ලි. මේ මගෙ කාර් එක (තවත් එකෙක්වත් රෙප් නොදුන්නට කමක් නෑ):

    12341449_1090321651001411_8367539249535942982_n.jpg

    machan uba lalithada? :oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රෙප් කපපු පොන්සියට කියන්නේ, *ත්තෝ මේක දැම්මේ ෆන් එකට මිසක් උඹේ අසහනේ පිට කරන්න නෙමෙයි. අපිත් හොඳ සින්හලයෝ තමයි. ඒත් අපිට දෙයක තියන හාස්‍යය විඳින්න පුලුවන්. පුරුදු වෙයන් පොන්සියෝ. :growl::growl::growl:
    ප.ලි. මේ මගෙ කාර් එක (තවත් එකෙක්වත් රෙප් නොදුන්නට කමක් නෑ):

    12341449_1090321651001411_8367539249535942982_n.jpg

    අසහනේ කාටද කියලා උඹගේ වචන වලින්ම පේනවා
    උඹ ලලිතද ?
     
    • Like
    Reactions: Dilwaale