මෙන්න මේ දවස්වල නැගල යන "ලේ" post එකතුවක්. ඔන්න මුලින්ම කිව්වා මේකට ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය etc. etc. ගාවගන්න එපා. හුදෙක්ම විනෝදය සඳහා පමණයි
අමාරුවෙන් එකතු කරගත්තේ. වටිනවා, හොඳයි කියල හිතෙනවනම්, පුංචි rep+++ එකක් දීගෙන යන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි!

parissamen!
මේකට ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය etc. etc. ගාවගන්න එපා kiwwata me topic eka 100% ජාතිය, ආගම, දෙශපාලනය, සංස්කෘතිය gawena 1k.
ayeth kiwwa. parissamen.![]()
අමාරුවෙන් එකතු කරගත්තේ. වටිනවා, හොඳයි කියල හිතෙනවනම්,
පුංචි rep+++ එකක් දීගෙන යන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි!
මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..

මෝඩයො එක්ක තර්ක කරල තේරුමක් නෑ..
බුකියෙ ඉන්නෙ නෙමේරූ සොන්නයො ටිකක්..
mama fb nam yanne na so no idea mokadda me scene eka kiyala 
සෑහෙන්න මහන්සි වෙලා වගේ
rep-
![]()

රෙප් කපපු පොන්සියට කියන්නේ, *ත්තෝ මේක දැම්මේ ෆන් එකට මිසක් උඹේ අසහනේ පිට කරන්න නෙමෙයි. අපිත් හොඳ සින්හලයෝ තමයි. ඒත් අපිට දෙයක තියන හාස්‍යය විඳින්න පුලුවන්. පුරුදු වෙයන් පොන්සියෝ.
ප.ලි. මේ මගෙ කාර් එක (තවත් එකෙක්වත් රෙප් නොදුන්නට කමක් නෑ):