මං ආදරේ කලේ වැද්දෙකුට...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙනද වගේම හොද නිර්මාණයක් අක්කේ :)

    ඇයි කලේ මා, ඔබ වැද්දෙකුට සම
    සිතින් නොවෙයි හැර ගියේ තනියම දමා ඔබ
    යන්ට වුනු කළට ආ රට බලාගෙන
    ඉන්නට විසා නැතිවුනි ඔබ රටෙහි තව

    සිහින වල නොවෙයි සැබැවින් ලගට ගෙන
    අග මෙහෙසිය කරගන්ට සිත්වූයෙමි මටද ඔබ
    එනමුදු හරස් වූයෙමි දෛයිවය කරුමයට
    තනිව යන්නට වූයෙමි හැරදා මව් රටට

    කැන්දාගෙන යන්නට එන්නට සිටිය මුදු
    දින ගනිමින් දැක ගන්නට ඔබව මතු
    නොදුටු දරු පැටවුන්ද දකිනට රිසිව සිතූ
    දෛවය හරස් වූයෙම මගේ පැතුම මතූ

    ඔබේ දුක දනිමි මනමේ කුමරි සොද
    එන්නේ කෙසේ දැයි නොදනිමි මාද අද
    වැටුනේ පාළමෙන් සාදා නිම නොව්නූ
    දෑත දෙපා වාරුනැත හිට ගන්නට මතූ..

    ටොමා
    12-20-2015​

    ලස්සනට ලියල තියනවා. ඔයාට හොඳට ලියන්න පුළුවන්. දිගටම ලියන්න මල්ලි.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ලස්සනයි:love::love:

    උඩට...

    ලාස්සනායි

    ලස්සනයි අක්කෙ..

    ලස්සනයි අක්කෙ..

    එලම...

    වෙනද වගේම හොද නිර්මාණයක් අක්කේ :)

    දුක හිතෙන ලොකු කතන්දරයක් වගේ...:dull:
    ලස්සනයි...:love:

    hmm:sorry: Lassanatama kiyala thiyenava akke :)


    ම්හ්.ලස්සනයි.


    ගොඩක් ස්තුතියි හැමෝමටම. තමන්ගේ කාලය වැය කරගෙන නූලට ගොඩ වැදිලා තමන්ගේ අදහස කොටලා ගියාට.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    halloween-doge-GIF.gif

    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මනමේ කුමාරයා කියන කවිය..............
    කුමරියය නුඹ මනමේ
    සැප මිසක් දුක නොමැති දැනුනේ
    හීන නුඹෙ හැබෑ කර දෙන්න වෙහෙසුනේ
    ඒ නිසයි ඒරොප්පෙ සීතලේ ගල් වුනේ

    කැන්ද ගෙන විත් සමග නෙක සුබ සීන
    දෙන්නේ කොහොම දුක සමග ලුනු බත් හුල
    නුඹෙ හීන හැබෑකර දෙන්න දත කන මට
    පෑ විසි හතර මදි විය හම්බ කෙරුමට

    කාලෙකින් වත් කතා කරන්න බැරි වුනා ඇත්තයි
    නමුත් හිත රැදි ආදරේ සත්තයි
    නුඹේ ලොව හදන්නට ගිය මෙමා දුරු රටක
    නුඹට වැදි රජෙක් විත් පෙම් කලා ඇත්තයි

    දන්නා නමුත් මා ගිය බව නුඹෙ ලොව සදන්නට
    වැදි රජුට අවසගව ගිය පෙම කුමකට ද මට
    බලා ඉන්නම් කියා පෙන් වූ හීන ගොඩ
    සුන් කර නුඹ දැන් කියයි පෙම් කලෙමි වැද්දෙකුට.........

     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මනමේ කුමාරයා කියන කවිය..............
    කුමරියය නුඹ මනමේ
    සැප මිසක් දුක නොමැති දැනුනේ
    හීන නුඹෙ හැබෑ කර දෙන්න වෙහෙසුනේ
    ඒ නිසයි ඒරොප්පෙ සීතලේ ගල් වුනේ

    කැන්ද ගෙන විත් සමග නෙක සුබ සීන
    දෙන්නේ කොහොම දුක සමග ලුනු බත් හුල
    නුඹෙ හීන හැබෑකර දෙන්න දත කන මට
    පෑ විසි හතර මදි විය හම්බ කෙරුමට

    කාලෙකින් වත් කතා කරන්න බැරි වුනා ඇත්තයි
    නමුත් හිත රැදි ආදරේ සත්තයි
    නුඹේ ලොව හදන්නට ගිය මෙමා දුරු රටක
    නුඹ වැදි රජෙක් විත් පෙම් කලා ඇත්තයෙි

    දන්නා නමුත් මා ගිය බව නුඹෙ ලොව සදන්නට
    වැදි රජුට අවසගව ගිය පෙම කුමකට ද මට
    බලා ඉන්නම් කියා පෙන් වූ හීන ගොඩ
    සුන් කර නුඹ දැන් කියයි පෙම් කලෙමි වැද්දෙකුට.........



    බොහොම අගෙයි රසයි උත්තරේ නම්...මනමේට මොනවා නම් කියන්න බැරිද...කුමාරි බලන් හිටපු තරම් මනමේ දන්නෙත් නැහැ...එයාට වැඩකුත් නැහැ...මනමේ හොරෙන්ම දීගෙකත් ගියා..තනි වෙච්ච කුමාරිට වැද්දෙක් හරි එපැයි...හිතේ අමාරුවට මනමේ කියන කතා දැන්...