වෙනද වගේම හොද නිර්මාණයක් අක්කේ
ඇයි කලේ මා, ඔබ වැද්දෙකුට සම
සිතින් නොවෙයි හැර ගියේ තනියම දමා ඔබ
යන්ට වුනු කළට ආ රට බලාගෙන
ඉන්නට විසා නැතිවුනි ඔබ රටෙහි තව
සිහින වල නොවෙයි සැබැවින් ලගට ගෙන
අග මෙහෙසිය කරගන්ට සිත්වූයෙමි මටද ඔබ
එනමුදු හරස් වූයෙමි දෛයිවය කරුමයට
තනිව යන්නට වූයෙමි හැරදා මව් රටට
කැන්දාගෙන යන්නට එන්නට සිටිය මුදු
දින ගනිමින් දැක ගන්නට ඔබව මතු
නොදුටු දරු පැටවුන්ද දකිනට රිසිව සිතූ
දෛවය හරස් වූයෙම මගේ පැතුම මතූ
ඔබේ දුක දනිමි මනමේ කුමරි සොද
එන්නේ කෙසේ දැයි නොදනිමි මාද අද
වැටුනේ පාළමෙන් සාදා නිම නොව්නූ
දෑත දෙපා වාරුනැත හිට ගන්නට මතූ..
ටොමා
12-20-2015
ලස්සනට ලියල තියනවා. ඔයාට හොඳට ලියන්න පුළුවන්. දිගටම ලියන්න මල්ලි.



Lassanatama kiyala thiyenava akke


