JVC TV from WOW.lk Pictures

damithp5

Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo
    tv eka original jvc kiala nam kianne behe, tikak chinese look ekak tiyenne, namuth panel eka hodai. e kianne samsung lg wage panel ekata wada tikak hodai, meka full hd nisa wenna athi, harima light meka, mama hithanne kilo 2-3k wage. TV eka nam OK. mama hithanne Panel eka Samsung Lg wage athi, hebei components Chinese wage.

    Thanks machan... :)
    me dala thiyena photos wala hatiyatanm picture quality eka godak hodai wage
    ubata puluwannam Sri Lankan channels dala thiyeddi photo ekak danawada? normal antenna ekakda satellite tv ekakda uba use karanne?
    math meka ganna baluwe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක එසේම්බල් කරල තියෙන්නේ කොහෙද ජපන්ද
    JVC කියන්නේ තවත් පට්ටම බ්‍රෑන්ඩ් එකක් බන්
    අපේ VHS එකක් තියෙනවා JVC කිරි ටොයිය වගේ වැඩ තාම
    සුපිරිම භාණ්ඩයක්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඕක එසේම්බල් කරල තියෙන්නේ කොහෙද ජපන්ද
    JVC කියන්නේ තවත් පට්ටම බ්‍රෑන්ඩ් එකක් බන්
    අපේ VHS එකක් තියෙනවා JVC කිරි ටොයිය වගේ වැඩ තාම
    සුපිරිම භාණ්ඩයක්

    mama nam hithanne nehe meka JVC kiala. hebei hoda quality.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mamath gatta mekak.... matanam quality eka hodai .... mama last november gatta wow eken samsung 32" ekak eka nam melo rahak ne .... colours antimai.. passe eka wikunala tamai JVC eka gatte ...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේක පාවිච්චි කරන උන් කියහල්ලා මේක හොදයිද ෆිල්ම් එහෙම බලන්න.කාමරේට එකක් ගන්න බැලුවේ නෝනත් එක්ක ෆිලුම් එකක් බලන්න:love:. සම්පත් කාඩ් එකට 24යි වෙන්නෙ. ගෙවන්නත් දෙනවා. 32 ෆුල් එච් ඩී එකක් මේ ගානට පට්ටම වටිනව අවු2 වොරන්ටිත් එක්ක.ගුන අගුන කියන්න බලන්න
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේක පාවිච්චි කරන උන් කියහල්ලා මේක හොදයිද ෆිල්ම් එහෙම බලන්න.කාමරේට එකක් ගන්න බැලුවේ නෝනත් එක්ක ෆිලුම් එකක් බලන්න:love:. සම්පත් කාඩ් එකට 24යි වෙන්නෙ. ගෙවන්නත් දෙනවා. 32 ෆුල් එච් ඩී එකක් මේ ගානට පට්ටම වටිනව අවු2 වොරන්ටිත් එක්ක.ගුන අගුන කියන්න බලන්න

    original JVC nemei, quality eka hodai, mama hithanne chinese ekak, FULL HD kiwwata FULL Hd danne nehe. quality eka nam hodai 24kata.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla ubalage JVC eke local channe okkoma penawada ? mama aran dana 7 months wenawa ban ... gatta dawase indalama penne channel tikai ... ewa nam supiriyata penawa (Sirasa / Swarna / Hiru / Derana wage ewa)

    Rupavahiniya / eye / ITN pennema nane ban ... mama batapola antena ekak dala tiyenne ... mokada me seen eka ... settings walin mona hari hadanna tiyenawada ?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Machanla ubalage JVC eke local channe okkoma penawada ? mama aran dana 7 months wenawa ban ... gatta dawase indalama penne channel tikai ... ewa nam supiriyata penawa (Sirasa / Swarna / Hiru / Derana wage ewa)

    Rupavahiniya / eye / ITN pennema nane ban ... mama batapola antena ekak dala tiyenne ... mokada me seen eka ... settings walin mona hari hadanna tiyenawada ?
    :baffled::baffled::baffled: