ENRIQUEgen Tholak...........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ube kellata enrique tolak dammath uba mokada karanne?
    ඌට තොලක් දාන්න ඉතිං ඒකි ඕව බලන්න යන්න එපෑය බං..:(

    තුච්චයි තමයි බ්‍රෝ ඒ උනාට සුඩුලුනු ගද ඉවසන්න බෑ නොවැයි :(
    ඇයි බං සුදු ළූණු ගඳ..? :baffled:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි ඩෝ එහෙම අපේ දේට ගරහන්නෙ..
    තුච්චයි බ්‍රෝ..
    :dull:
    අපේ දේ කිව්වට ඇත්ත කතාව ඕකනෙ බන්. එන්‍රික් නෙමේ පාරෙ යන සුද්දෙක් ලංකාවෙ කෙල්ලෙක්ට තොලක් දැම්මොත් ඒක ලෝක පුදුමයක්.