සිංහලේ වියාකරණ සිංහලේ = ලේ කියන්නේ ලේ ද ? සිංහලයේ කියන අරුත ද ?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Dec 21, 2015 #1 සිංහලේ වියාකරණ සිංහලේ = ලේ කියන්නේ ලේ ද ? සිංහලයේ කියන අරුත ද ?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 22, 2015 #2 සිංහල ලෙයක් ගැන හොයනවා ව්‍යාකරණ කියලා ලියාගන්න බැරිව.. ඉස්සෙල්ලා උඹ සිංහල පන්තියකට පලයං.. ඊට පස්සෙ ත්‍රේඩ් දාපං..
සිංහල ලෙයක් ගැන හොයනවා ව්‍යාකරණ කියලා ලියාගන්න බැරිව.. ඉස්සෙල්ලා උඹ සිංහල පන්තියකට පලයං.. ඊට පස්සෙ ත්‍රේඩ් දාපං..
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Dec 22, 2015 #3 සිංහ +ලේ = සිංහලේ , පස්සේ සිංහල උනා
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo Dec 22, 2015 #4 Onna machan hari theruma kattiya eka sinhayage le kiyala wikurthi karanawa machan meke anthimata thiyan eka ubataneme mama dekka FB eke dala thiyena moda comment unta Last edited: Dec 22, 2015
Onna machan hari theruma kattiya eka sinhayage le kiyala wikurthi karanawa machan meke anthimata thiyan eka ubataneme mama dekka FB eke dala thiyena moda comment unta
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 22, 2015 #5 සිංහලේ කියන්නේ ශ්‍රීලංකාව සිලෝන් කියන එක පොන්නයෝ... කෝ උබ දැන් කඩේ ගිහින් ඉවරද කාලකන්නිය. . දැන් රනිල්ට පලයන්
සිංහලේ කියන්නේ ශ්‍රීලංකාව සිලෝන් කියන එක පොන්නයෝ... කෝ උබ දැන් කඩේ ගිහින් ඉවරද කාලකන්නිය. . දැන් රනිල්ට පලයන්
sat_12 Well-known member Sep 2, 2015 2,234 345 83 Kuliyapitiya Dec 22, 2015 #6 සිංහල + එහි සිංහල + ඒහි සිංහලේ “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත.
සිංහල + එහි සිංහල + ඒහි සිංහලේ “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත.
Cyberoam Member Aug 21, 2014 995 43 0 Sri Lanka Dec 22, 2015 #7 zooza12345 said: Onna machan hari theruma kattiya eka sinhayage le kiyala wikurthi karanawa machan meke anthimata thiyan eka ubataneme mama dekka FB eke dala thiyena moda comment unta Click to expand... good one.
zooza12345 said: Onna machan hari theruma kattiya eka sinhayage le kiyala wikurthi karanawa machan meke anthimata thiyan eka ubataneme mama dekka FB eke dala thiyena moda comment unta Click to expand... good one.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Dec 22, 2015 #8 google කියලා එකක් තියෙනවා නේද,පොඩ්ඩක් ඕක type කරලා search කරලා බලපන්කෝ
eshanx Well-known member Mar 16, 2008 3,104 149 63 38 K_City Dec 22, 2015 #9 Sinhale kala thula sinha patawa ....