එහෙමද මන් එත් බැලුව ගොඩක් ගණන් මොකද කියලත්. ඕකට කුට වැඩ කරන්න කට්ටිය ලස්තිවෙයි ගොඩක් පරිස්සම් කරගන්න ඕනි
එකෙක් පේජ් එකක් හදලා ස්ටිකර් විකුණන්න
කොහොමත් සමරහර කාලකණ්ණි ඉන්නවා මේ වෙලාවේ ඔවාගෙන් ප්රයොජන ගන්න
ඔය t shirt ඇඳලා කොල්ලො කීප දෙනක් photo දාල තිබ්බා
ඔය විකුණන ad එක හදලා තියෙන්නේ ඒ photo එකක් අරන්



