EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    උබ නත්තලට එනවද බන් ??:dull:

    අපි සෙට් එක සෙට් වෙමුද ?:D:D

    දැන් නම් කොහෙත්ම එන්න වෙන්නේ නැ බන්, wife ට බබා හම්බ වෙන්නේ ඊළඟ මාසේ :love: