Thank you thank youඅර ත්රේඩ් එකට තව කීපයක් දාන්නම්කො

Ayya kawadada enne? phone eka awado?අද සූ ගාල වැඩ බොලව්... මේ පැත්තේ මොකද වෙන්නේ

තී ලංකාවේ නෙමෙයි නේ

අද සූ ගාල වැඩ බොලව්... මේ පැත්තේ මොකද වෙන්නේ
නෑ බන් ලංකාවේ නෙමේ 7000Km විතර දුරින් තියෙන්නේ![]()
නත්තලට ගෙදර එනවාලූ
අලුතෙන් පටන් ගත්ත හින්ද මට ඉතුරු උනේ දවස් දෙකයි 
නෑ බන් ලංකාවේ නෙමේ 7000Km විතර දුරින් තියෙන්නේ![]()



උබ නත්තලට එනවද බන් ??
අපි සෙට් එක සෙට් වෙමුද ?![]()
