එළකිරි මැම්බර චරිතාපදාන

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සස්ලිට් නොහොත් සසා.


    බැලු බැල්මට හිතට එන වචන එලෙසින්ම ගසා හරින්නෙකි.
    බොහෝ මිත්‍රශීලි පුද්ගලයෙකි.
    උඩගු කමක් පොරත්වයක් නොමැත.
    දක්ශ රේඩියෝ නිවේදකයෙකි.
    පුද්ගලිකව මට බොහෝ උපකාර කර ඇති අයෙකි.

    කිඹුලා නොහොත් දතා


    අති දක්ෂ රේඩියෝ නිවේදකයෙකි.
    සිංහල භාෂාව ඉතාමත් ගැඹුරින් හසුරුවන පුද්ගලයෙකි.
    අපට නම් අයියෙකි.
    මිතුරන්ට මෙන්ම එක වරක් නම ඇසූ අයට පවා පැන පැන උදව් කරන ගතියක් ඇත.
    ලේසියෙන් පිඑම් එකකට උත්තරයක් ලබාගන්නට බැරිය. පිඑම් බොක්ස් එක ෆුල්ය.

    රත්තරං

    මේ දවස්වල නම් පොඩි නට් ලූස් ගතියක් පෙන්නුම් කරයි
    මෝටර් රථ ක්ෂේත්‍රවේ විශේෂ දැනුමක් ඇති අයෙකි.
    පුද්ගලයන්ට හොද උපදෙස් දිමට මොරාල් එක හැදීමට දක්ෂයෙකි.
    පට්ට ජාති වාදියෙකි
    පුද්ගලිකව හොද මිතුරෙකි




    Anivaaaaaaaaaaaaa
    960537.png


    001.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ලබ්බා
    හෙන උස ඩයල් එකක්
    කොල්ලොන්ට පෝර්න් සයිට් වල කෙල්ලොන්ගෙ මේල් එවනවා
    ප්‍රශ්න ඉවසලා විද දරාගන්න හයිය තියෙනවා
    එල බුවා:lol::lol:

     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Crazyuddy

    හොඳ එකෙක්.අනිත් ඔක්කොටම වඩා මනුස්සකම් ඌ ගාව තියෙනවා.කළෙහිගුණ දත් එකෙක්.හැට්ස් ඕෆ් :yes::yes:
     
    • Like
    Reactions: crazybuddy

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    1.යූරාජ් නොහොත් බඩා මාමා

    කිරියේ දැකපු හිත හොඳ චරිතයක්
    බොහොම නිහතමානී පුද්ගලයෙක්
    මිතුරන්ට බොහොම උපකාර කරන කෙනෙක්
    ලේලන්ඩ් කිව් පමණින් බඩු එතන



    2.මිස්ටර් ටොම්

    කිරියේ දැකපු මිත්‍රශීලීම චරිතයක්
    මහත්මා ගති ඇති පුද්ගලයෙක්
    සංයමයකින් කතා බහ කරන්නෙක්
    සෑහෙන වයසයි කියල තමා ආරංචිය



    3.දත් කිඹුලා

    බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෙක්
    කලාවට බොහෝ ඇලුම් කරන්නෙක්
    උදව් කිරීමට එක පයින්
    ළඟකදි ඉඳලා ඉක්මණින් කෝප වන ගතියක් පෙනේ වයසයිනේ දැන්:baffled:





    අඩේ මේකෙ ලියන්න කස්ටිය සෑහෙන්න ඉන්නවා...හැමෝම ගැන ලියන්න ගියොත් හෙට වෙයි...පොල් අයියා, රත්තරං..චතුවා, බඩියා, ජේසා, රිච්ලයිෆ්, පෙරා, රිදිලා, සංකපාල, ශාමින්ද පීරිස්..නම් ලියපු නැති උන් සමා වෙයව්... මේ ඔක්කොම උඩින් කියපු තුන්දෙනා වගේම හොඳ බොක්ක පිරිසිදු එළකිරියන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් එකා.

    පොල්වත්තකොම්
    avatar114075_8.gif

    මෝටර් රථ පිලිබද හසල දැනුමක් ඇත්තෙකි.
    බොහෝ කටු කා අත්දැකීම් සම්භාරයක් ඇත.
    වෙජිටේරියන් වගේම හිත හොද පුද්ගලයෙකි.
    ලිවීමට මෙන්ම පරිප්පු කෑමට රැසියෙකි.
    දක්ෂ වාදකයෙකි.

    richlife
    avatar430068_4.gif


    ලෝබ නැතුව අත දිගහැර කමෙන්ට් කරයි
    හොද ත්‍රෙඩ් දුටු තැන එලව එලවා පෝස්ට් දමයි :)
    මාලුන් ඇති කිරීමට ප්‍රිය කරයි
    මිත්‍රශීලි අයෙකි.
    සැමවිටම පෙනෙන ප්‍රමාණයේ අකුරු වලින් කමෙන්ට් කරයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව ගොඩක් ඇත. ලියන්න වෙලා නැත :( කව්රුවත් තරහා වෙන්ට නම් එපා ඈ.. ත්‍රෙඩ් එක යන විදිහ බලලා තව මම දන්න කියන අයගේ කැරැට්ටුව එකින් එක දිග අරිනවා.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Megusta:

    1. Loves mazda cars though now starting to complain on comfort factor
    2. has good knowledge in buddhism
    3. quite nice to have a philosophical discussion with
    4. not a nigger
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව් බන් එත් ඇදගෙන නාගත්තා වගේ වැඩක් මට වුනේ.

    ඇයි බං මොකද්ද අව්ල? දැන් ඉතිං එන විදිහකට මූන දෙමු. වැඩේ නරක අතට යනවනම් පලවෙනි පෝස්ට් එක මකලා ප්ලීස් බම්ප් කරන්න නම් එපා කියලා දාමු. එතකොට ඔක්කොමලා අහනවා. :cool:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම කියන්නම් M a d d i e ගැන......!:P

    මැඩියා වනාහී එලකිරි කොල්ලෙකි.:D
    එළකිරියටම ඉන්නා එකම නෑඹුල්, පිවිතුරු බුවා ය.:love::love:

    මොඩර්න් ඒජ් පොත් ගුල්ලෙකි. :rofl:
    සාහිත්‍යයට බොහෝ සෙයින් ඇලුම් කරනවා ය.:yes:

    කලණ මිතුරෙකි.:rolleyes:
    ප්‍රධානතම ප්‍රතිවාදියා නාකි වනචර කිඹුලා ය.:lol: (ඕකාගේ ඉරණම විසඳෙන්නේ ද මැඩියා අතින් බව කිරියම දන්නවා ය.):frown::frown:

    මැඩියාව දෙවියන් වහන්සේ විසින් ආරක්ෂා කෙරෙනු ඇති ය...........!:cool::cool:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇයි බං මොකද්ද අව්ල? දැන් ඉතිං එන විදිහකට මූන දෙමු. වැඩේ නරක අතට යනවනම් පලවෙනි පෝස්ට් එක මකලා ප්ලීස් බම්ප් කරන්න නම් එපා කියලා දාමු. එතකොට ඔක්කොමලා අහනවා. :cool:


    :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...


    අඩේ මේකෙ ලියන්න කස්ටිය සෑහෙන්න ඉන්නවා...හැමෝම ගැන ලියන්න ගියොත් හෙට වෙයි...පොල් අයියා, රත්තරං..චතුවා, බඩියා, ජේසා, රිච්ලයිෆ්, පෙරා, රිදිලා, සංකපාල, ශාමින්ද පීරිස්..නම් ලියපු නැති උන් සමා වෙයව්... මේ ඔක්කොම උඩින් කියපු තුන්දෙනා වගේම හොඳ බොක්ක පිරිසිදු එළකිරියන්

    අම්මටසිරි මලහත්ඉලව්වයි.. මගේ නමත් ගෑවිලානේ...:cool:
    Lakshan seram කියලත් සෑහෙන හොඳ පරිසර හිතකාමි සාමාජිකයෙක් ඉන්නවා...:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    whitewalker:

    1. used to be markholace or markhaloce not sure which
    2. watches and lives in GOT
    3. has an island rank on al maths
    4. quite like zack from zack files, tends to get involved in supernatural or extra ordinary situations
    5. not a nigger.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නම් M a d d i e ගැන......!:P

    මැඩියා වනාහී එලකිරි කොල්ලෙකි.:D
    එළකිරියටම ඉන්නා එකම නෑඹුල්, පිවිතුරු බුවා ය.:love::love:

    මොඩර්න් ඒජ් පොත් ගුල්ලෙකි. :rofl:
    සාහිත්‍යයට බොහෝ සෙයින් ඇලුම් කරනවා ය.:yes:

    කලණ මිතුරෙකි.:rolleyes:
    ප්‍රධානතම ප්‍රතිවාදියා නාකි වනචර කිඹුලා ය.:lol: (ඕකාගේ ඉරණම විසඳෙන්නේ ද මැඩියා අතින් බව කිරියම දන්නවා ය.):frown::frown:

    මැඩියාව දෙවියන් වහන්සේ විසින් ආරක්ෂා කෙරෙනු ඇති ය...........!:cool::cool:

    මේ මොන හුකංපාරුවෙක් ද බං මේහ්?:frown::dull::dull:
    මම දැක්කෙත් මේ ඊයෙ පෙරේදා.........:dull::dull:

    ඔව් ඔව්....
    මම ඉලපත ගත්තොත් උඹට දෙවියන් වහන්සේ ගේ මෑනියන් ගේ පිහිට තමා!:growl: