මේ පාර A/L ICT පේපර් එක අමාරුද බන්? අපේ මල්ලි කෙනෙක් මේ දවස් වල බය වෙලා ඉන්නේ fail වෙයි කියලා...රිසල්ස් එනවනේ. කලින් ඒවට වඩා පට්ටම අමාරු සීන් එකක් කියන්නේ. 
අහන්න ලැබුන ගොඩක් එවුන්ට අමාරුයිලු. එහෙම හැමෝටම අමාරුයිනම් pass mark එක වෙනස් කරනවද බන්?
( සාමන්යයෙන් තියෙන්නෙ 35 නෙ) දන්න අය රිප්ලයි එකක් දාන්න. උගෙ හිතවත් හදන්න ඕනි. 