ICT 2015 A/L අමාරුද?

Nov 24, 2015
167
7
0
මේ පාර A/L ICT පේපර් එක අමාරුද බන්? අපේ මල්ලි කෙනෙක් මේ දවස් වල බය වෙලා ඉන්නේ fail වෙයි කියලා...රිසල්ස් එනවනේ. කලින් ඒවට වඩා පට්ටම අමාරු සීන් එකක් කියන්නේ. :no::no:අහන්න ලැබුන ගොඩක් එවුන්ට අමාරුයිලු. එහෙම හැමෝටම අමාරුයිනම් pass mark එක වෙනස් කරනවද බන්?:oo::oo: ( සාමන්‍යයෙන් තියෙන්නෙ 35 නෙ) දන්න අය රිප්ලයි එකක් දාන්න. උගෙ හිතවත් හදන්න ඕනි. :):):)
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    6d1d0836294b2de66e4e7c8a79fcae5f.gif
     
    Oct 15, 2015
    372
    62
    0
    මොකටද බං මල්ලි පාවලා දෙන්නෙ?උඹටනෙ ඔය සීන් එක වෙලා තියෙන්නෙ