2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මං කඩේට දුවලා එන්නම් ඈ....ගෙදරට ගෙනියන්න වඩු වගයක් ගන්න තියනවා....

මට දෙන්න මේ සිංදුව.....


රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ :love::love::love::love::love:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කැඩිච්ච රේඩියෝවකට කොනෙක්ට් කරලද මන්ද සින්දු වෙනස් වෙන්නෙ....
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    k9gn5w.jpg
    අඩේ සේදිරිසා....
    නත්තලට මොකෑ කොරන්නේ....

    අපි එන්නයි උඹේ අහ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි මෙන්න මගේ රික්වෙස්ට් දෙක...

    1. Dhoom 3 ෆිල්ම් එකේ "කම්ලි" සින්දුව

    2. Villian ෆිල්ම් එකේ "ගලියාන්" සින්දුව
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    අපිත් ආව.

    එලකිරි අක්කල නන්ගිල එකතු කරන් දීපිකා ප්‍රියදර්ශනීගෙ "නoගියේ " සිoදුව අහමු.