2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
RePost බුවා;19462052 said:
Date of Birth
January 8, 1991 (24)

n5o9pe.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....
    මම අහල තියන කතාව වෙනස්...........

    මේක අමරසිරි පීරිස් මහත්මයා ගේ යාළුවෙකුට වෙච්චි දෙයක්. ඔහු ඒකපාර්ශවිකව ප්‍රේම කරනව තමන් ගේ පාසැලේ නැටුම් කණ්ඩායමේ ඉන්න දක්ෂ සිසුවියකට. ඔහු කියල තියෙන්නේ අමරේ මට ඒ ළමයව ඕන නෑ නමුත් ඒ ළමයා මගේ ගෙදර හිටියොත් හරි එලියක් තියෙයි කියල හිතෙනව කියලා.

    අමරසිරි පීරිස් මහත්මා මේ කතාව කියනව දෙන්නෙක්ට. එක්කෙනෙක් ධම්මික බණ්ඪාර. ඔහු ලියපු ගීතය මගේ පංචි රෝස මගේ. අනික් පද රචකයා තමා කැළුම් ශ්‍රීමාල්. ඔහු ලියනව අමරසිරි පීරිස් මහත්මාට ම ගීතයක්. අර නාටිකංගකාව ගැන-සුහදිනියේ සගවන් කියලා...

    දෙක ම පට්ට ගීත. මම වාහනේ හප්ප ගන්නව තව පොඩ්ඩෙන් ඔය සුහදිනියේ සගවන් ගීතය අහගෙන ගිහින්.................:baffled::baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලංකාවේ කියපු සින්දුවක් ද?
    බ්‍රා එකක් ගලවල විසි කරපු සින්දුවද..

    ඔන්න බලහන් තරිදුවා මේ පොස්ට් එක කියවද්දී අපහසුවට පත්වෙලා හිනා වෙන හැටි,,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉස්සර වැඩ කරපු තැනට එහා පැත්තේ පොඩි තේ කඩයක් තිබුණා..මං ඕකට යනවා දුම්වැටි දල්වන්න....

    එතකොට දැකල පුරුදු කෙනෙක් එහ පැත්තේ පොඩි පුටුවක වාඩි වෙලා දුම්වැටියක් උරනවා......දැකල පුරුදු නිසා ආයේම බලද්දි ධම්මික සර්:dull::dull::dull:...කිසිම ආඩම්බරයක් නෑ.....බොහොම සරළ මනුස්සයෙක්:)
    ධම්මික බණ්ඩාර නියම මනුස්සයෙක් බං........:)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19462013 said:
    මම?
    වියපත් බාබරා??
    අපොයි,,,,
    එහෙනම් එහෙමත් කිවා නේද මට,,:frown::frown::frown:
    බාබරා ? :rofl: mama ehema kiwwe na :P

    සිරාවට උබ වයසක උන්දැ කෙනෙක්ද බන්....ඔය කස්ටිය කින්ඩි දාන්නෙ... :nerd:
    :yes: eya thamai wiyapath bambara :cool: