Repost ta pissuGanan gannepa Agi
![]()
මටත් ගීතයක් ඕන.....
එන්රිකේ ඉග්ලේසියස් ගේ you are my number one
මටත් ගීතයක් ඕන.....
එන්රිකේ ඉග්ලේසියස් ගේ you are my number one


මම අහල තියන කතාව වෙනස්...........අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.
දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....


mehetamai aweඇගී උයා කොහේ යන ගමන්ද
dimiya kohe yana gamanda 
මටත් ගීතයක් ඕන.....
එන්රිකේ ඉග්ලේසියස් ගේ you are my number one

ලංකාවේ කියපු සින්දුවක් ද?
බ්රා එකක් ගලවල විසි කරපු සින්දුවද..
ධම්මික බණ්ඩාර නියම මනුස්සයෙක් බං........
ඉස්සර වැඩ කරපු තැනට එහා පැත්තේ පොඩි තේ කඩයක් තිබුණා..මං ඕකට යනවා දුම්වැටි දල්වන්න....
එතකොට දැකල පුරුදු කෙනෙක් එහ පැත්තේ පොඩි පුටුවක වාඩි වෙලා දුම්වැටියක් උරනවා......දැකල පුරුදු නිසා ආයේම බලද්දි ධම්මික සර්...කිසිම ආඩම්බරයක් නෑ.....බොහොම සරළ මනුස්සයෙක්
![]()

බාබරා ?RePost බුවා;19462013 said:මම?
වියපත් බාබරා??
අපොයි,,,,
එහෙනම් එහෙමත් කිවා නේද මට,,
mama ehema kiwwe na 
සිරාවට උබ වයසක උන්දැ කෙනෙක්ද බන්....ඔය කස්ටිය කින්ඩි දාන්නෙ...![]()
eya thamai wiyapath bambara 