2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
RePost බුවා;19462368 said:
මගේ පුංචි දෙව්රඟියේ....
මමයි නුඹේ වියපත් කිඹුලා.......
දත ගලවන්නට වලිකන ඇඹලා......!

මගේ පුංචි ඩෙන්ටලයට.
ඇවිදින් කට අරිනවා නම්
ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

මගේ පුංචි දෙව්රඟියේ........

නාඹර වැස්සියක් වගේ
කිරියේ නුඹ ඉන්නවා නම්
ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
එලකිරියම හොල්මන් වෙන්න........!!!

:lol::lol::lol::lol::lol:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    රන්වන් මල් දම් -සෙන්ටිග්‍රේඩ්
    පෙරදිනයක මා පෙම්කල යුවතිය -......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;19462368 said:
    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!
    අනේ පල තෝ තියන ඉරිසියාව.........

    දෙව්රංගි ට තෝ ඇහැ ගහගෙන ඉදලා, මම කවියක් ලිව්වාම දැන් පුපුරනවා ඉරිසියාවේ......ලොල්ස්!
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19462362 said:
    මචන් තරිදු, පි.ඇම්, එකක් එව්වා,,
    බලහන්,,
    හැබැයි මෙතන කියන්න එපා මොකක්ද තිබ්බේ කියලා,,
    එක සහසක්,,

    බෑ බෑ.
    අපිටත් දැනගන්න ඕනේ
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    RePost බුවා;19462368 said:
    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!

    :lol: Kawda meka liwwe?