2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;19462445 said:
    අප්පේ, දෙවුරන්ගි අක්ක මගේ ලොකු අක්කටත් වඩ වයසයි..
    එයා දන්නවා මම හොද මල්ලියෙක් කියලා...
    හා හා,,,
    ලිදේද මන්දා...
    මේ මහත්තයට ටිකක් ඉඩ දෙන්න ලිද ආවට යන්න....
    කරුණාකරලා ඉඩ දෙන්නකෝ...
    අනේ පල පල යන්න.........
    මම දන්නේ නැද්ද තෝ ඇඹලය ගේ හැටි....:growl::growl::growl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    tuzki-bunny-emoticon-040.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දිවයින් පත්තරේ තිබුන නත්තල් දවසේ සුනාමිය ආව වගේ මොකක්ද උල්කාවක් නිසා ගිනිකඳු පුපුරන වගේ සීන් එකක් ගැන.... දන්නා එකෙක් කියපල්ලකෝ..

    zw1dz9.jpg


    මොනාද මේ කියවන්නෙ ඇයි මිනිස්සුන්ව බය කරන්නෙ ඔහොම...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනේ පල පල යන්න.........
    මම දන්නේ නැද්ද තෝ ඇඹලය ගේ හැටි....:growl::growl::growl:

    ටූ ඇඹලයාස් ඉන් ක්ලැශ් ද?
    (කියන තැනකට ව්දින්න ඔන්න තෙරෙන සිංහලෙන් නම් බනින්න එපා ඔන්න.....)