සුදු පුංචා ආවා - Xiaomi Mi4

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    සුදු පුංචා ආවා - Xiaomi Mi4

    2mfhh5c.jpg



    හා හා පුරා කියලා phone එකක් ගත්තා.මට නෙවේ බන් අක්කට.:baffled: ( Xiaomi Mi4 .white/4G /16GB/2GB )
    China ඉන්න මගේ යලුවෙක් ලංකාවට එනකොට ගෙන්න ගත්තා.
    Yuan 1299 ගියා. ( Rs: 29000 විතර)
    Phone එක ගන්න කලින් මම දාපු thread වලට comment/bump කරල, උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.


    ~ElaKiri Xiaomi Help Desk~

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096
    මොකද්ද මේ Xiaomi ?

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1656198
    ඒ වගේම මේ thread දෙක දාපු සහෝදරයටත් , comment කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.මම මේ thread දෙක නිසා xiaomi ගැන ගොඩක් දේ දැනගත්තා.


    තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. Help එකක් දෙන්න


    • මේකට දාන්න හොද Rom එකක් කියන්න.
    • සිංහල අකුරු පේන Rom තියෙනවද?
    • screen protector tempered glass එකක් ගන්න තැනක් කියන්න. කීයක් විතර වේවිද?( යාලුවා ගෙනාව එක මගේ අතින් බිදුනා :( )


    ජය වේවා...!!!



     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ශියෝම් පවුලට අක්කව සාදරෙයන් පිළිගන්නවා කියපන් :)

    දැනට තියෙන රෝම් එක මොකක්ද

    screen protector tempered glass එකක් ගන්න තැනක් කියන්න. කීයක් විතර වේවිද?( යාලුවා ගෙනාව එක මගේ අතින් බිදුනා ) ebay $8 වගේ වෙයි
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    akkage pinturekuth dapan ko :love:

    :frown:





    ශියෝම් පවුලට අක්කව සාදරෙයන් පිළිගන්නවා කියපන් :)

    දැනට තියෙන රෝම් එක මොකක්ද

    screen protector tempered glass එකක් ගන්න තැනක් කියන්න. කීයක් විතර වේවිද?( යාලුවා ගෙනාව එක මගේ අතින් බිදුනා ) ebay $8 වගේ වෙයි

    Android version 4.4.4
    MiUI version 6.4.2.0


    ( ube inbox eka clean karapan. msg pirila )

    11.gif
     
    Last edited:

    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    aye wena ROM danne mokada ban....MIUI thiyena eka hodai...ona nam developer rom eka daganin....me maase iwara wenna kalin marshmallow update eka ei...okata lollipop enne na...