සුදු පුංචා ආවා - Xiaomi Mi4
හා හා පුරා කියලා phone එකක් ගත්තා.මට නෙවේ බන් අක්කට.
( Xiaomi Mi4 .white/4G /16GB/2GB )
China ඉන්න මගේ යලුවෙක් ලංකාවට එනකොට ගෙන්න ගත්තා.
Yuan 1299 ගියා. ( Rs: 29000 විතර)
Phone එක ගන්න කලින් මම දාපු thread වලට comment/bump කරල, උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
~ElaKiri Xiaomi Help Desk~
මොකද්ද මේ Xiaomi ?
ඒ වගේම මේ thread දෙක දාපු සහෝදරයටත් , comment කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.මම මේ thread දෙක නිසා xiaomi ගැන ගොඩක් දේ දැනගත්තා.
ජය වේවා...!!!
හා හා පුරා කියලා phone එකක් ගත්තා.මට නෙවේ බන් අක්කට.
( Xiaomi Mi4 .white/4G /16GB/2GB )China ඉන්න මගේ යලුවෙක් ලංකාවට එනකොට ගෙන්න ගත්තා.
Yuan 1299 ගියා. ( Rs: 29000 විතර)
Phone එක ගන්න කලින් මම දාපු thread වලට comment/bump කරල, උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
~ElaKiri Xiaomi Help Desk~
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1675096
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1656198
තව පොඩි ප්රශ්න ටිකක් තියෙනවා. Help එකක් දෙන්න
- මේකට දාන්න හොද Rom එකක් කියන්න.
- සිංහල අකුරු පේන Rom තියෙනවද?
- screen protector tempered glass එකක් ගන්න තැනක් කියන්න. කීයක් විතර වේවිද?( යාලුවා ගෙනාව එක මගේ අතින් බිදුනා
)
ජය වේවා...!!!




