Microsoft Dynamics NAV HELP

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන් elakiri එකේ කවුරුහරි ඉන්නවද Microsoft Dynamics NAV එක්ක වැඩ කරන...

    මට දැනගන්න ඕනා Microsoft Dynamics NAV ඉගෙනගන්න (Training) හොඳ තැනක්...

    Microsoft exam කරනවා නම් කොහෙද කරන්න පුලුවන්... ගණන් මිණුම් වගේ විසතර ටිකක්...

    many thanks !!!
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    මචන් අපේ ofice එකේ use කරන්නේ ඕක. මම ඕකත් එක්ක වැඩ කරනවා. trainning වෙන තැනක් නම් දන් නැ. මොකක් ද දැන ගන්න ඕනේ මචන්......:cool:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    Thanks !!

    මචන් අපේ ofice එකේ use කරන්නේ ඕක. මම ඕකත් එක්ක වැඩ කරනවා. trainning වෙන තැනක් නම් දන් නැ. මොකක් ද දැන ගන්න ඕනේ මචන්......:cool:

    Certifications thiyanawa machan, ee certifications karanna puluwan kohenda kiyalaa danagannai oona machan....
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Jinasena eke traning center ekak thibuna ban issara. NAV traning Kara oke. Exams ban Netassist eke thiyenne. NAV finance da Development da Uba balanne?