මචන් elakiri එකේ කවුරුහරි ඉන්නවද Microsoft Dynamics NAV එක්ක වැඩ කරන...
මට දැනගන්න ඕනා Microsoft Dynamics NAV ඉගෙනගන්න (Training) හොඳ තැනක්...
Microsoft exam කරනවා නම් කොහෙද කරන්න පුලුවන්... ගණන් මිණුම් වගේ විසතර ටිකක්...
many thanks !!!