Ebay,Paypal

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන් මදැයි දත කාල දත කාල paypal account එකක් හදාගෙන buy කොරන්ඩ ගියා... මෙන්න මෙහෙම මගුලක් ආව මචංලා.ගූගල් කරමනම් කිවේ අපේ රට දීල account එක යේ හදන්ඩ කියල .උබල ම්කෝ කියන්නේ.උබලටත් මේක වෙලා තියෙනවද ?

     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Umba malaysian ekakne open kare paypal. Eken oya card eka remove krala account eka close karala aluthen account ekak hadapan sri lanka ekak. Ekalla ekata add karapan card eka.
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    446
    132
    43
    uba paypal account eka hadapu rata mokadda :D a ratata galapena widiyata VPN ekakin log wela pay karapan math mehemai pay karanne malaysian account eken