උඹේ ස්ටාර්ට් බට්න් එක වැඩ නෑ?
එතකොට උඹ අද ස්ටාර්ට් වුනේ කොහොමද?![]()
කී බෝඩ් එකේ වින්ඩෝස් කී එක එබුවහම මෙනු එක එනවද?
උඹේ ස්ටාර්ට් බට්න් එක වැඩ නෑ?
එතකොට උඹ අද ස්ටාර්ට් වුනේ කොහොමද?![]()

Windows 10 eke awlak giyoth Shutdown Karannatuwa ALT+F4 gahala restart karpan godak welawata hariyanawa ex eken kiwwe shutdown weddi ara hibernate wenawa wage ekak wenne bn restart kalama eheme ne full boot 1k wenne
Ehemath kara bn..wada karan nehe..