Films tikak hoyaganna

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
කොල්ලනේ. මේකයි සීන් එක..... .......... ............. ... ......................... ....................... . .

මට මචං ෆිල්ම්ස් ටිකක් හොයාගන්න ඕනා වෙලා තියෙනවා මෙන්න මේ වගේ ස්ටෝරි ලයින් එකක් තියෙන.

මචං කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ වෙනව. මොකක් හරි සීන් එකකින් එක්කෝ කොල්ල කෙල්ලට කැමති නෑ නැත්නම් කෙල්ල කොල්ලට කැමති නෑ, එහෙමත් නැත්නම් දෙන්නට දෙන්න කැමති නෑ. හැබැයි පස්සේ ටික ටික දෙන්නට දෙන්න ආදරේ කරන්න ගන්නව. :love:

මේ වගේ මම බලපු හොඳ ෆිල්ම් එකක් තමයි රාජා රානි කියන ටැමිල් ෆිල්ම් එක.



මේ වගේ ස්ටෝරියක් තියෙනව වෙන හොඳ

ටැමිල්
හින්දි
ඉංග්‍රීසි


ඕන එකක් දාන්න බලන්න.

:rolleyes:
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    the-proposal-1.jpg
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ ත්‍රෙඩ් එක දැකල අහක බලන් යන්න එපා බන්.

    මගේ නෝනට බලන්න දෙන්න බන්. එයයි මායි වලියක් ගිහින් එයා මාස 2ක් විතර මාත් එක්ක අවුලෙන් ඉන්නේ. :sorry:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Loving never forgetting - chinese tv
    kati patang
    hotaru no hokari - japanese tv
    Hana Yori Dango - japanese tv
    its a wonderful life
    the naked jungle
    sound of music
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    dong yi (28 to 60 episodes)
    inborn pair - tv
    fated to love you - tv
    drunken to love you - tv
    love, now - tv
    autumn's concerto - tv

    10 things i hate about you
    it's a girl boy thing
    17 again
    just married
    killers
    liar liar
    sweet home alabama
    this means war