මොකක් ද හේතුව හේතුවට ගැලපෙන එකක් පෙන්න පන් මචෝ නැත් නම් මල මගුලටි ඔය ඩබල් ගෙම් මාට්ටුවෙලා අය යාලුවෙන ෆිලුම් කැලිත් ඇති ඔකක් බලලා උබව නැති දෙවල් වල්ට සැක කරයි මචෝ, උබට කිමනින් සෙෆ් වෙයි මචෝ අපිට එ සූභ අරංචියත් කියන්න උබ මොනවා හරි තැග්ගක් දියන් මචෝ අලුත් අවුරුද්දක් ලබන්න තව දවස් 6 යාලුවෙයි අලුත් අවුරුද්දී වැරදි හදාගෙන හොදින් ඉන්න කියලා පර්ථනා කරන්වා , අපිත් පොඩි පොඩි වලියනවා එවලෙට විතරයි හොදම දේ වලි අස්සේ පරණ දෙවල් කියනන් එපා දෙමාපියෝ ගවන්න එපා, අමතක නොවෙන වචන සිද්දි කියන්න එපා , ඒත්කොට වලිය හේතුවට නෙවෙයි තරහා වෙන්නේ වෙන දෙවල් වලට ජය වෙවා !ඉවසිම තමයි ඔන !



